Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
13
"මම අලියා නැතුව තරඟ කරන්නෙ නෑ. අඹ ගෙඩියෙන් මීයාගෙන් එන් නෑ.." - උඩුදුවන UNP අර්බුදය තවදුරටත් - Video

- "මම අලියා නැතුව තරඟ කරන්නෙ නෑ. අඹ ගෙඩියෙන් මීයාගෙන් එන් නෑ.." - උඩුදුවන UNP අර්බුදය තවදුරටත් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,172 Views
අලියව අවභාවිතා කරනවා, අපිට ඒකට ඉඩදෙන්න බෑ..
අපේ නායකයෝ ගැන අපි දැන් හැරෙනකොට දන්නවා..
මම ගොඩක් කැමතියි හදවතින් ඉල්ලන්න, මමයි යෝජනා කළේ..
 
පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රී කොළඹදී පැවැත්වුණා.
 
මේ අතර අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ පිහිටුවීමට නියමිත නව සන්ධායට අලියා ලකුණ ලබා නොදුනහොත් එළැඹෙන මහ මැතිවරණයට සමගි ජන බලවේගය පක්ෂය යටතේ හදවත ලකුණින් තරග කරන බවයි.

මේ අතර සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නවීන් දිසානායක මහතා සඳහන් කළේ අලියා ලකුණින් තොරව වෙනත් ලකුණක් යටතේ තමන් තරග නොකරන බවයි.
 
කෙසේ වුවත් ඇති වී තිබෙන අර්බුද සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් හෙට දිනයේ අනිවාර්යයෙන්ම ගත යුතු බව විපක්ෂ නායක කාර්යාලයේ පැවති තවත් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,305 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  962 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,529 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,500 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,881 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,841 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,408 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,529 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  919 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,628 Downloads



Top 10 Commenters

Latest Comments

Top