Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
13
විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට නීති උපදෙස් ලැබී නොමැති බව CIDය අධිකරණයට දැනුම් දෙයි - Video

- විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට නීති උපදෙස් ලැබී නොමැති බව CIDය අධිකරණයට දැනුම් දෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

865 Views
වැඩතහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමන් මෙතෙක් නිසි නෛතික උපදෙස් ලැබී නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා අද අධිකරණයට දැනුම් දුන්නා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අතර ඇති වූ දුරකතන සංවාද සම්බන්ධයෙන් වන නඩුව නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොල, ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති නෙවිල් ද සිල්වා කියා සිටියේ නීතිමය උපදෙස් ලැබී නොමැති බැවින් ගිහාන් පිලපිටිය විනිසුරුවරයා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගැනීමට සූදානමක් නොමැති බවයි.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා ලබාදෙන උපදෙස් අනුව වැඩබලන පොලිස්පතිවරයා මේ දක්වා ක්‍රියාත්මක නොවීම බරපතල කරුණක් බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට දැනුම් දුන්නා.

එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අතර ඇතිවූ දුරකථන සංවාද 12ක පිටපත් තමන්ට ලබාදෙන ලෙසයි නීතිපති දප්පුල ද ලිවේරා වැඩබලන පොලිස්පතිවරයාට දන්වා තිබුණේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,305 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  962 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,524 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,499 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,881 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,841 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,408 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,523 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  919 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,628 Downloads



Top 10 Commenters

Latest Comments

Top