Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
13
බුකියම කතා කළ මීගමුව වීඩියෝවේ වනජීවි නිලධාරිනී දේවානී ගැන ආණ්ඩුව හදිසියේම ගත් තීරණය මෙන්න - Video

- බුකියම කතා කළ මීගමුව වීඩියෝවේ වනජීවි නිලධාරිනී දේවානී ගැන ආණ්ඩුව හදිසියේම ගත් තීරණය මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,006 Views
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති බන්දුල අද කියපු දේ
 
මීගමුව ප්‍රදේශයේ කඩොලාන පරිසර පද්ධතියක් විනාශ කරමින් අනවසර ඉදිකිරීම් සදහා ඉඩ ලබා දිය නොහැකි බව පවසමින් රාජ්‍ය නිලධාරිණියක් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට දැඩි ප්‍රතිචාර දක්වන වීඩියෝ පටය පිළිබඳව රටේම අවධානය යොමුවූවා.
 
අදාළ සිදුවීම මීගමුව කලපු සංවර්ධන රැස්වීමේදී සිදුවූ අතර වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාලයේ දේවානි ජයතිලක නම් දිසා වන නිලධාරිණියගේ මෙම සෘජු අදහස් පළ කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජය මාධ්‍ය තුල ඇයට ලැබී ඇත්තේ යහපත් ප්‍රතිචාරයක්.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද අදහස් පළවූවා.
 
එහිදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ජනපති, අගමැති ඇතුළු වත්මන් ආණ්ඩුව ද අදාළ නිලධාරිණිය සමඟ සිටින බවයි.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  1,530 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  11,573 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,681 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,423 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,762 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,918 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,184 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,319 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,467 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,044 Downloads



Top 10 Commenters

Latest Comments

Top