Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
13
හම්බන්තොට වෙඩි පත්තු වෙයි - 27 හැවිරිදි තරුණයෙකු අවසන් ගමනේ

- හම්බන්තොට වෙඩි පත්තු වෙයි - 27 හැවිරිදි තරුණයෙකු අවසන් ගමනේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,576 Views
හම්බන්තොට - සූරියවැව - බද්දෙවැව ප්‍රදේශයේ නිවසක සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සදහන් කළේ අද පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර තුවාල ලැබූ තරුණයා සූරියවැව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 27 හැවිරිදි තරුණයෙකු වන අතර, මුදල් ආරවුලක් මත ඔහුගේ සහෝදරයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මකයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,874 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  774 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  16,311 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,991 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,678 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,692 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,570 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,186 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  857 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,531 Downloads



Top 10 Commenters

Latest Comments

Top