Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
13
රනිල් සජිත් හදිසියේ හමුවෙයි

- රනිල් සජිත් හදිසියේ හමුවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,435 Views
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර කොළඹදී ඊයේ විශේෂ සාකච්ජාවක් පැවැත්වුණා.

එහිදී ඉදිරි මහ මැතිවරණයේ නව සන්ධානය යටතේ තරග කරන සලකුණ සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට විසදුම් සෙවීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කමිටුව සඳහා දෙපාර්ශවයෙන් ම නියෝජිතයන් 05 දෙනා බැගින් පත් කිරීමටයි ඊයේ පැවති සාකච්ජාවේදී එකඟතාවය පළ කර ඇත්තේ.

කෙසේ වෙතත් නව සන්ධානය සහ ඉදිරි මහ මැතිවරණයට තරග කරන සලකුණ පිළිබදව මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂය හෙට දිනයේ කැදවා තිබූ මීළග කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ද කල් දමා තිබෙනවා.

සිරිකොත ආරංචි මාර්ග අනාවරණ කළේ එම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ලබන සදුදා පැවැත්වීමට දැනට සැලසුම් කර ඇතත්, පැවැත්වෙන වේලාව පිලිබදව මේ වනතෙක් අවසන් තීරණයකට එළඹ නොමැති බවයි.

එසේම, එක්සත් ජාතික පක්ෂයේ සියලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන්, විශේෂ සාකච්ඡාවක් සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෙට පාර්ලිමේන්තු සංකීර්ණයට කැදවා තිබෙනවා.

පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පෙරවරු 9.30 ටත්, ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම පස්වරු 4 ටත් පැවැත්වීමට නියමිතයි.

එහිදී  දැනට පවතින ගැටලූ පිළිබදව විපක්ෂ නායකවරයා ඔවුන් දැනුවත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, අලියා සලකුණ යටතේ තරග කිරීමට නම්, එක්සත් ජාතික පක්ෂ නායකත්වය, නව සන්ධානය සදහා අලියා සලකුණ ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ගැටළු විසඳීමට කටයුතු නොකළහොත් ඉදිරි මහ මැතිවරණය සදහා සමගි ජන බලවේගය යටතේ අනිවාර්යයෙන්ම තරග කරන බවයි.

කෙසේ වෙතත් සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක කියා සිටියේ අලියා ලකුණ අත්හැර ඉදිරි මහ මැතිවරණයේදී වෙනත් සලකුණක් යටතේ තරඟ කළහොත් ජන්ද පදනම පිළිබඳ ගැටළුවක් මතු වන බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,874 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  774 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  16,317 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,996 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,678 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,692 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,570 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,186 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  857 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,531 Downloads



Top 10 Commenters

Latest Comments

Top