Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
13
ශ්‍රී ලංකාවේ කඩොලාන ශාක පද්ධතිය සුනාමියේදී රට ආරක්ෂා කළ හැටි - Photos

- ශ්‍රී ලංකාවේ කඩොලාන ශාක පද්ධතිය සුනාමියේදී රට ආරක්ෂා කළ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,943 Views
2004 දෙසැම්බර් මස 26 වැනිදා කියන්නේ ශ්‍රී ලංකාවට ඉතා අවාසනාවන්ත දිනයක් එයට හේතු වූයේ එදා ඇති වූ සුනාමි තත්වය නිසා මෙරට මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් සහ දේපළ අලාභ හානි ඇති වීමයි.

සුනාමි තත්වය හේතුවෙන් ඇති වූ උදම් රළ ගොඩබිමට පැමිණ මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් බිලිගත්තද සමහර ස්ථානවලට එම උදම් රළ එතරම් බලපෑමක් වූයේ නැහැ.

මෙයට හේතුව වූයේ ස්භාවිකවම එම ප්‍රාදේශවල වැවී තිබූ කඩොලාන ශාක විශේෂයයි.

ලුණු වතුරේ උණුසුම සමඟ වැඩෙන මෙම කඩොලාන ශාකයේ විශේෂ 22ක් ශ්‍රී ලංකාව අවට මුහුදු වෙරළ ආශ්‍රිතව දක්නට ලැබෙනවා.

2015 වසරේදි ශ්‍රී ලංකාව සිය සියළුම කඩොලාන ශාක සහිත ප්‍රදේශ සහ ශාක ආරක්ෂා කරන බවට නිවේදනය කර තිබෙනවා.

කඩොලාන ශාක මුහුදු රළවලින් වෙරළ කාදනය වීම වැළැක්වීම පමණක් සිදු නොකරන අතර ජෛව විවිධත්වය ආරක්ෂා කරගෙන පවත්වාගෙන යෑමටත් උපකාරීවනවා.

දේශගුණික අර්බුදවලට එරෙහිව සටන් කිරීමේ විශේෂ ගුණයකින්ද හෙබි කඩොලාන ශාකයට කබන් වැඩි වශයෙන් ගබඩා කළ හැකිවනවා.

වෙරළබඩ සංවර්ධනය හා ඉස්සන් ගොවිපලවල් පුළුල් කිරීම සඳහා 1990 සිට ශ්‍රී ලංකාවේ කඩොලාන වලින් තුනෙන් එකක් මුලිනුපුටා දමා ඇති බව කඩොලාන සංරක්ෂණය හා නැවත සිටුවීමේ ව්‍යාපෘති අධීක්ෂණය කරන "සුදීසා" හි සභාපති අනුරාධ වික්‍රමසිංහ පවසනවා.

මිනිසුන් කෙටි කාලීන ලාබයක් බලාගෙන පරිසරය විනාශ කළ බවද ඔහු වැඩි දුරටත් පවසා තිබුණා.

කඩොලාන ශාක විනාශයෙන් පසුව ධීවර අස්වැන්න කිලෝග්‍රෑම් 20 ක් (රාත්තල් 44) සිට දිනකට කිලෝග්‍රෑම් හතරක් (රාත්තල් නවයක්) දක්වා පහත වැටුණු බව පැවසෙනවා.

මේ අතර හෙක්ටෙයාර් 35000ක් පුරා නැවත කඩොලාන ශාක පැල සිටුවීමේ වැඩ පිළිවෙලක් සුදීසා සහ එක්සත් ජනපදය පදනම් කරගත් සංරක්ෂණ කණ්ඩායමක් වන Seacology සමඟ හවුල් වී කටයුතු කර තිබෙනවා.

CNN ඇසුරිනි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,874 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  776 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  16,317 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,997 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,678 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,692 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,571 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,186 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  857 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,531 Downloads



Top 10 Commenters

Latest Comments

Top