Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
13
බිරිද අතහැර වෙනත් කාන්තාවක් සමඟ ජීවත්වුණ තරුණයා සිත් තැවුලට පත්ව ජීවිතයට කරගත් අපරාධය

- බිරිද අතහැර වෙනත් කාන්තාවක් සමඟ ජීවත්වුණ තරුණයා සිත් තැවුලට පත්ව ජීවිතයට කරගත් අපරාධයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,437 Views
පිහියකින් වම් පාදයේ කලවා ප්‍රදේශය කපාගෙන.......

විනාඩි 20කට වඩා එක දිගට ලේ ගිහින්.......

කැපුම් තුවාල සහිතව නිවසක් ඉදිරිපිට පසුගිය 11 වැනිදා රාත්‍රීයේ වැටී සිටි පුද්ගලයකු රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් ඇති බව දෙහිවල පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ දෙහිවල නැදිමාල එකමුතු පාරේ පදිංචිව සිටි 35 හැවිරිදි රනිල් කුමාර නමැති පුද්ගලයෙක් බවයි වාර්තාවන්නේ.

ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන විටත් කැපුම් තුවාල සහිතව වැටී සිටි ඔහු කළුබෝවිල ශික්‍ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී මියගොස් තිබෙනවා.

සැකකරු පළමු කසාදයේ බිරිඳ අතහැර වෙනත් කාන්තාවක සමග එක්ව ජීවත් වන අතර ඇය සමග ඇති කර ගත් ආරවුලක් මත ඇතිවූ සිත්තැවුලෙන් තියුණු පිහියකින් වම් පාදයේ කලවා ප්‍රදේශය කපාගෙන ඇති බවත් විනාඩි 20කට ආසන්න කාලයක් අධිකව ලේ වහනය වී ඇති බවත් පැවසෙනවා.

තුවාල සිදුකර ගැනීමට යොදාගත් තියුණු පිහිය මියගිය පුද්ගලයා සමග ජීවත් වන කාන්තාව විසින් පොලිසියට භාරදී තිබෙනවා.

මෘතදේහය කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ තැන්පත් කර තිබුණි. 12 වැනිදා පශ්චාත් මරණ පරික්‍ෂණය පැවැත් වීමට නියමිතව තිබුණා.

දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සනත් රංජිත් ලියනගේ මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක රොෂාන් උදයංග මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්‍ෂණ පැවැත්වෙනවා.

"දිවයින"
ආර්.ඒ.එස්. ප්‍රේමතිලක
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,008 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  862 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  17,266 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,187 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,755 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,731 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,864 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,307 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  881 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,595 Downloads



Top 10 Commenters

Latest Comments

Top