Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
12
විදුහල්පතිනිය හතර අතේ එල්ල කළ කෝටු පහර නිසා 12 හැවිරිදි නෙත්මි සමදරාට ඇසක් අහිමිවෙයි - බිංගිරියෙන් ඇහෙන සංවේදී කතාවක් - Video

- විදුහල්පතිනිය හතර අතේ එල්ල කළ කෝටු පහර නිසා 12 හැවිරිදි නෙත්මි සමදරාට ඇසක් අහිමිවෙයි - බිංගිරියෙන් ඇහෙන සංවේදී කතාවක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,257 Views
බිංගිරිය ප්‍රදේශයේ රජයේ විදුහලක විදුහල්පතිනියක් සිදුකළ පහරදීමකින් සිසුවියකගේ ඇසක් නොපෙනියාමේ සිදුවීමක් සම්බන්ධයෙන් ගම්වැසියන් පිරිසක් අද ( 12 ) විරෝධතාවයක නිරත වුනා.
 
පසුගිය 03 වැනි දින පාසල් කාලය තුළ මේ පහර දීම සිදුව තිබෙනවා.
 
මෙලෙස ඇසක පෙනීම අහිමිව ඇත්තේ බිංගිරිය බෝවත්ත කඩිගමුව ග්‍රාමයේ ජිවත් වන නෙත්මි සමදරා නමැති සිසුවියගේයි.

12 හැවිරිදි මේ සිසුවිය විද්‍යාලයේ නිවාසාන්තර තරගයේ නරඹන්නියක් ලෙස කටයුතු සිදු කිරීමේදී විදුහල්පතිනිය හතර අතේ එල්ල කළ කෝටු පහරක් ඇගේ ඇසක වැදී ඇති බව සඳහන්.
 
මේ අවස්ථාවේදී මේ සිසුවිය බීම ඇද වැටුනත් විදුහල්පතියය සිසුවිය ගැන සොයා නොබලා කටයුතු කර ඇති බවද පසුව විදුහලේ වෙනත් ගුරුවරියක් මැදිහත්ව ඇයට ප්‍රථමාධාර දී ඇති බවද වාර්තා වුනා.
 
පසුව පෞද්ගලික බෙහෙත් ශාලාවකින් ප්‍රතිකාර කර තිබෙන අතර එහිදී වෛද්‍යවරයාට අසත්‍ය දේ කීමට විදුහලේ තවත් ගුරුවරියන් දෙදෙනෙකු කටයුතු කර ඇති බවද සඳහන් වනවා. මේ හේතුවෙන් මේ බෙහෙත් මේ දරුවාට විෂ වී ඇති අතර පසුව නොනවත්වා වමනය යාම හේතුවෙන් සිදුවිම වූ දිනට පසුදින කුලියාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
 
කුලියාපිටිය රජයේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වහාම මේ දැරිය කොළඹ අක්ෂි රෝහල වෙත මාරු කර යැවීමට කුලියාපිටිය රෝහල් බලධාරීන් පියවර ගෙන තිබුණා.
 
අක්ෂි රෝහලේ දින හතරක කාලයක් ප්‍රතිකාර කිරීමෙන් පසු මේ දැරිය මේ වන විට නිවසට ඒවා ඇති අතර එහෙත් දැරියගේ ඇස් නොපෙනීම සම්පුර්ණයෙන් සුව වී නැහැ.
 
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් දැරියගේ පියා ඉල්ලා ඇතත් මේ දක්වා කිසිදු පරීක්ෂණයක් සිදුව නොමැති බව දැරියගේ පියා වජිර ප්‍රසන්න හිරු වාර්තාකරුව කියා තිබෙනවා.
 
තමනට අවශ්‍ය වන්දියක් නොව තම දරුවාගේ නොපෙනී ගිය ඇසේ පෙනීම නැවත ලබා ගැනීම බව වජිර ප්‍රසන්න මහතා වැඩිදුරටත් පැවසිය.
 
මේ විරෝධතාවය පැවති ස්ථානයට බිංගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයා පැමිණ සිටි අතර ඔහු කියා සිටියේ මේ පිලිබදව පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ පිළිබද වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි.
 
මේ පිලිබදව විමසීම සදහා අදාළ විදුහලට ගියත් විදුහල්පතිනිය විද්‍යාලයේ නොමැති බව කියූ ගුරුවරයෙකු ප්‍රකාශයක් ලබා දීමද කල නොහැකි බව පැවසිය.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,300 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  961 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,515 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,499 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,879 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,841 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,402 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,519 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  918 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,627 Downloads



Top 10 Commenters

Latest Comments

Top