Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
12
නීතියට පිටින් වැඩ බෑ කියලා රටේම ආදරය දිනාගත්ත ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක හිරුට හෙළිකරපු කතාව මෙන්න - Video

- නීතියට පිටින් වැඩ බෑ කියලා රටේම ආදරය දිනාගත්ත ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක හිරුට හෙළිකරපු කතාව මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,077 Views
මීගමුව කලපුවේ පිහිටි අක්කර 3කට ආසන්න කඩොලානවලින් පිරි දූපතක්, ක්‍රීඩා පිටියක් කිරීමට එරෙහිව දේවානි ජයතිලක හඬ අවදිකළේ මිගමුව කලපු සංවර්ධන රැස්වීමේදීයි.
 
ධිවර සහ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, හිටපු අමාත්‍ය සරත් කුමාර ගුණරත්න සහ රාජ්‍ය නිලධාරීන් පමණක් නොව මිගමුව ධිවර ජනතාව ද මෙම සාකච්ඡාවට සහබාගිවී තිබෙනවා.
 
සභාවක් මැද පරිසරය වෙනුවෙන් නොබියව හඬ නැගූ දේවානි ජයතිලකට, විවිධ බලපෑම්,තර්ජන සිදුවෙනු ඇතැයි බොහෝදෙනාගේ කතා බහට ලක්වෙනවා.

නමුත් ඇය අපට කිවේ, මේවන තෙක් තමාට එවැනි කිසිදු තර්ජනයක්,බැලපෑමක් සිදු වී නොමැති බවයි.
 
කාන්තාවක් ලෙස මෙවැනි තත්ත්වයකට මුහුණ දීම නිසා, තම පවුලේ සාමාජිකයින් භියට පත්ව සිටින්නේදැයි අප විමසුවා.
 
ඇය සිනාසී පැවසුවේ එවැනි තත්ත්වයක් නොමැති බවයි.
 
මිගමුව කලපුවේ පිහිටි තිල්ලඩිතෝට්ටම් දුපත ඉතා දිගු කාලයක සිට ක්‍රීඩා පිටියක් කිරීමට, ප්‍රදේශයේ ධිවර ජනතාව ඇතුළු ඇතැම් නිලධාරීන් බලහත්කාරයෙන් ක්‍රියාකරන බවයි වාර්තාවන්නේ.
 
කලපුවක පිහිටි දුපතක් ක්‍රීඩා පිටියක් කිරීම ප්‍රයෝගික දැයි අප දේවානි ජයතිලකගෙන් විමසනු ලැබුවා.
 
එවිට ඇය කිවේ එම ප්‍රශ්ණය තමා විසින්ම අදාළ ධිවර ජනතාවගෙන් විමසා ඇති බවයි.
 
එවිට ධිවරයින් පවසා ඇත්තේ, "අපේ දරුවන්ට හොඳට පීනන්න පුළුවන්", ඒ නිසා දූපත ක්‍රීඩා පිටියක් කිරීම සුදුසු බවයි
 
මේ වන විට අදාළ කලපුවේ කොටසක්, එහි ඇති කඩොලාන ශාක විනාශ කර පස් දමා ගොඩකර ඇති බවයි වාර්තාවන්නේ.
 
ගම්පහ අඩවි වන නිලධාරින් මෙම ගැටලුව සම්බන්ධයෙන් අධිකරණයෙන් නඩුවක් ද ගොනුකර තිබෙනවා.
 
මිට අමතරව මෙම දුපත සංරක්ෂිතයක් ලෙස ගැසට් කිරීමට ද ගම්පහ අඩවි වන නිලධාරී කාර්යාලය පියවර ගනිමින් සිටිනවා.
 
අප සමග කතාකළ දේවානි ජයතිලක අපට පැවසුවේ, වැඩිදුර තොරතුරු අවශ්‍යනම් නිත්‍යානුකුල ලෙස තමාගෙන් ඉල්ලීමක් කරන ලෙසයි
 
නීතියට පිටින් කිසිවක් නොකරන බව ඇය අපටද පැවසුවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,705 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  695 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  15,312 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,828 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,597 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,623 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,330 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,054 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  837 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,488 Downloads



Top 10 Commenters

Latest Comments

Top