Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
12
උතුරු අයර්ලන්තයේ විවාහ වූ පළමු සමලිංගික යුවළ මෙන්න - Photos

- උතුරු අයර්ලන්තයේ විවාහ වූ පළමු සමලිංගික යුවළ මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,382 Views
උතුරු අයර්ලන්තයේ විවාහ වූ පළමු සමලිංගික යුවළ පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.
 
26 හැවිරිදි රොබින් පීපල්ස් (Robyn Peoples) සහ 27 හැවිරිදි ෂර්නි එඩ්වර්ඩ්ස් (Sharni Edwards)  මෙසේ විවාහ වී තිබෙන අතර උතුරු අයර්ලන්තය සමලිංගික විවාහ නීතිගත කළ පසු වාර්තා වූ පළමු සමලිංගික විවාහය මෙය ලෙස සැලකෙනවා.
 
මෙම යුවළ  හය වසරක එක්ව ජීවත්වී වී ඇති අතර එම සංවත්සරය සැමරිමටද  සුදානමින් සිටි බව සඳහන්.

එහෙත් සම ලිංගික විවාහයන්ට නිත්‍යානුකුලත්වය ලැබීමත් සමග එම සංවත්සර උත්සවය විවාහ උත්සවයක් බවට පත් කෙරුණා.
 
ඇන්ට්‍රිම් ප්‍රාන්තයේ දී විවාහ වූ රොබින් හා ෂර්නි පවසා ඇත්තේ තමන්ගේ  සිහිනය ජීවත් වන බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,710 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  696 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  15,320 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,830 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,597 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,625 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,332 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,054 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  839 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,489 Downloads



Top 10 Commenters

Latest Comments

Top