Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
12
හොර ෆේස්බුක් ගිණුම්වලින් තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන අසභ්‍ය වෙබ් අඩවිවලට විකිණූ 21 හැවිරිදි තරුණයාගේ කැරැට්ටුව හෙළි වෙයි

- හොර ෆේස්බුක් ගිණුම්වලින් තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන අසභ්‍ය වෙබ් අඩවිවලට විකිණූ 21 හැවිරිදි තරුණයාගේ කැරැට්ටුව හෙළි වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19 Views
වසර 3ක සිට ජනප්‍රිය පාසල්වල දැරියන් රවටා කළ දේ..
මුරපද හෝ වෙනත් දේ නාඳුනන අයට ලබාදෙන්නට එපා..
විමර්ශනවලදී තවත් තොරතුරු රැසක් එළියට එයි...

සමාජ මාධ්‍යයන්හි සැරිසරමින් ව්‍යාජ ගිණුම් සකස් කරමින් කොළඹ හා අවට ජනප්‍රිය පාසල් සිසු සිසුවියන් රවට්ටමින් නිරුවත් ඡායාරූප ලබාගෙන දෙස් - විදෙස් අසභ්‍ය වෙබ් අඩවිවලට අලෙවි කළ 21 හැවිරිදි තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් ඉකුත් 7 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පරිගණක ක්‍ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක නියුක්තව සිටින සැකකරු වසර තුනකට අධික කාලයක සිට අන්තර්ජාලය හරහා කොළඹ හා අවට ජනප්‍රිය පාසල්වල පිරිමි ළමයින් රාත්‍රි කාලයේදී සමාජ ජාලා හරහා ව්‍යාජ ලෙස සකස් කරන ලද ගිණුම් හරහා කාන්තාවක් ලෙස හෝ පිරිමි පුද්ගලයෙකු ලෙස පෙනී සිටිමින් දරුවන් රැවටීමට ලක් කරමින් ඔවුන් බියට හා ත්‍රාසයට පත්කොට තර්ජනය කර ඔවුන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබාගෙන පසුව ඒවා දේශීය හා විදේශීය අසභ්‍ය වෙඩ් අඩවි වෙත ලබාදෙන බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෙවැනි ගිණුම් හරහා සිදු කරනු ලබන ඉල්ලීම් සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස මෙම ගිණුම් භාවිත කරනු ලබන දරුවන් ඇතුළු සමාජයේ සියලු ජන කොට්ඨාසවලින් පොලිසිය ඉල්ලා සිටිනවා.

තවද තමන්ගේ ජාතික හැඳුනුම්පත් භාවිත කරමින් වෙනත් පුද්ගලයන් හට සිම් කාඩ්පත් මිලදී ගෙන දීම, තමා විසින් මිලදී ගත් සිම් කාඩ්පත් මඟින් අන්තර්ජාලයේ සමාජ ජාලා වෙබ් අඩවි තුළ සකස් කරන ලද ගිණුම් හි මුරපද පිටස්තර පුද්ගලයන්ට ලබාදීම ආදී ක්‍රියාවන් කිසිදු අවස්ථාවක සිදුනොකළ යුතු බව දන්වා සිටිනවා.

එවැනි ක්‍රියා සිදුකිරීම මඟින් අපරාධකරුවන් පහසුවෙන්ම එම තොරතුරු අවභාවිත කරමින් මෙවැනි ළමා අපචාර බහුලව සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

චාමර අමරසූරිය
මව්බිම
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top