Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
12
සීයාගේ නිවසට ගෙන්වාගෙන බාලවයස්කාර පෙම්වතිය දුෂණය කළ පෙම්වතා පෙම්වතිය එක්කම පොලිසියට අතේ මාට්ටු වෙයි

- සීයාගේ නිවසට ගෙන්වාගෙන බාලවයස්කාර පෙම්වතිය දුෂණය කළ පෙම්වතා පෙම්වතිය එක්කම පොලිසියට අතේ මාට්ටු වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,769 Views
සිය බාලවයස්කාර පාසල් පෙම්වතිය සීයාගේ නිවසට රැගෙවිත් කෙලසීමේ සිද්ධියකට සම්බන්ධවූ බව කියන බාලවයස්කාර පෙම්වතා මිහින්තලය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් පෙම්වතිය සමග නිවසේ සිටියදි සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිහින්තලය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව සිදුකල පරික්ෂනයකදි සිසුවිය හා සිසුවා කාමරතුල සිටියදිම ළමා හා කාන්තා පොලිස් නිලධාරින් හා නිලධාරිනියන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි සදහන් වන්නේ.

සිසුවිය පාසල් නිල ඇදුම්මෙන් පෙම්වතාගේ නිවසට පැමිණ සිට ඇති අතර ඇය පාසල් වේලාවේ මිහින්තලය නගර ආසන්නයේ පිහිටි පෙම්වතාගේ නිවසට පැමිණෙන අයුරු දුටු කිසිවෙකු විසින් දුරකථන ඇමතුම ලබාදෙන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

සැකකාර බාලවයස්කාර පාසල් සිසුවා මිහින්තලය නගර ආසන්නයේ පිහිටි පාසලක ඉගෙනුම ලබන අතර ඔහු එදින විද්‍යාලිය අධ්‍යාපන කටයුතු සදහා ගොස් නැති බව පොලිසියට අනාවරණයවි ඇති බවත් සදහන්.

සැකකාර සිසුවා ඔහුගේ සියාගේ නිවසේ පදිංචි වි පාසල් යන බවත් එදින සීයා නිවසින් බැහැරවු අවස්ථාවේ සිද්ධිය සිදුව තිබෙන බවත් පාසල් සිසුවිය පෙම්වතාගේ කීමට අනුව පාසල් නිල ඇදුමෙන්ම එහි ගොස් තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

පොලිස් අත්අඩංගුවට ගත් දෙදෙනා අතර වසර හතරක පමණ පාසල් ප්‍රේමයක් තිබි ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණු අතර සිද්ධියෙන් පසුව සිසුවිය හා සිසුවා අත්අඩංගුවට ගෙන ඒ පිළිබදව දෙමාපියන්ට දැන්විමට පොලිසිය කටයුතු කර තිබෙනවා. පොලිස් බාරයටගත් බාලවයස්කාර සිසුවිය සිසුවා අතින් දූෂණයට ලක්වි ඇත්ද යන්න අනාවරණය කර ගැනිමට පොලිසිය විසින් සිසුවිය අනුරාධපුර ශික්ෂන රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත්කර ඇති අතර එහිදි සිසුවිය පෙම්වතා අතින් දූෂණයට ලක්වි ඇති බව වෛද්‍යවරයා විසින් අනාවරණය කර තිබුණ අතර අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් සිසුවා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,873 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  774 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  16,311 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,991 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,677 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,692 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,570 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,186 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  857 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,531 Downloads



Top 10 Commenters

Latest Comments

Top