Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
12
සීයාගේ නිවසට ගෙන්වාගෙන බාලවයස්කාර පෙම්වතිය දුෂණය කළ පෙම්වතා පෙම්වතිය එක්කම පොලිසියට අතේ මාට්ටු වෙයි

- සීයාගේ නිවසට ගෙන්වාගෙන බාලවයස්කාර පෙම්වතිය දුෂණය කළ පෙම්වතා පෙම්වතිය එක්කම පොලිසියට අතේ මාට්ටු වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

53 Views
සිය බාලවයස්කාර පාසල් පෙම්වතිය සීයාගේ නිවසට රැගෙවිත් කෙලසීමේ සිද්ධියකට සම්බන්ධවූ බව කියන බාලවයස්කාර පෙම්වතා මිහින්තලය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් පෙම්වතිය සමග නිවසේ සිටියදි සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිහින්තලය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව සිදුකල පරික්ෂනයකදි සිසුවිය හා සිසුවා කාමරතුල සිටියදිම ළමා හා කාන්තා පොලිස් නිලධාරින් හා නිලධාරිනියන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි සදහන් වන්නේ.

සිසුවිය පාසල් නිල ඇදුම්මෙන් පෙම්වතාගේ නිවසට පැමිණ සිට ඇති අතර ඇය පාසල් වේලාවේ මිහින්තලය නගර ආසන්නයේ පිහිටි පෙම්වතාගේ නිවසට පැමිණෙන අයුරු දුටු කිසිවෙකු විසින් දුරකථන ඇමතුම ලබාදෙන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

සැකකාර බාලවයස්කාර පාසල් සිසුවා මිහින්තලය නගර ආසන්නයේ පිහිටි පාසලක ඉගෙනුම ලබන අතර ඔහු එදින විද්‍යාලිය අධ්‍යාපන කටයුතු සදහා ගොස් නැති බව පොලිසියට අනාවරණයවි ඇති බවත් සදහන්.

සැකකාර සිසුවා ඔහුගේ සියාගේ නිවසේ පදිංචි වි පාසල් යන බවත් එදින සීයා නිවසින් බැහැරවු අවස්ථාවේ සිද්ධිය සිදුව තිබෙන බවත් පාසල් සිසුවිය පෙම්වතාගේ කීමට අනුව පාසල් නිල ඇදුමෙන්ම එහි ගොස් තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

පොලිස් අත්අඩංගුවට ගත් දෙදෙනා අතර වසර හතරක පමණ පාසල් ප්‍රේමයක් තිබි ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණු අතර සිද්ධියෙන් පසුව සිසුවිය හා සිසුවා අත්අඩංගුවට ගෙන ඒ පිළිබදව දෙමාපියන්ට දැන්විමට පොලිසිය කටයුතු කර තිබෙනවා. පොලිස් බාරයටගත් බාලවයස්කාර සිසුවිය සිසුවා අතින් දූෂණයට ලක්වි ඇත්ද යන්න අනාවරණය කර ගැනිමට පොලිසිය විසින් සිසුවිය අනුරාධපුර ශික්ෂන රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත්කර ඇති අතර එහිදි සිසුවිය පෙම්වතා අතින් දූෂණයට ලක්වි ඇති බව වෛද්‍යවරයා විසින් අනාවරණය කර තිබුණ අතර අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් සිසුවා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top