Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
12
ලොවක් කම්පා කරමින් පැතිර ගිය කොරෝනා වෛරසයේ නම වෙනස් වෙයි - බිලිගත් ජීවිත ගණන 1000ඉක්මවයි - ආසාදිතයින් 44,200යි - Photos

- ලොවක් කම්පා කරමින් පැතිර ගිය කොරෝනා වෛරසයේ නම වෙනස් වෙයි - බිලිගත් ජීවිත ගණන 1000ඉක්මවයි - ආසාදිතයින් 44,200යි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,817 Views
ලංකාවේ රෝහල් කිහිපයක පුද්ගලයින් 15 දෙනෙක්...
චීන ජාතික කාන්තාවගේ අලුත්ම තත්ත්වය මෙන්න...
දියතලාවේ සිටින සිසුන් 33 දෙනා හොඳින්...
 
නව කොරෝනා වෛරසය - කොවිඞ් - 19 ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර තිබෙනවා.
 
ජිනිවා හි ඊයේ පැවති රැස්වීමකින් අනතුරුවයි ඔවුන් මෙම නම් කිරීම සිදුකර ඇත්තේ.
 
කොරෝනා වෛරසය වැළදීමෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 1110 දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව 44,200 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනට පමණක් නව රෝගීන් 1638 දෙනෙකු වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර, නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකපිට රෝහල් ගතවූ පුද්ගලයින් 15 දෙනෙකු දිවයින පුරා රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
 
මින් රෝගීන් 10 දෙනෙකු අයි.ඩී.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.
 
මීට අමතරව කොළඹ ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, මහනුවර ශික්ෂණ රෝහල, ගම්පහ සහ රත්නපුර මහ රෝහල්වල එක් පුද්ගලයෙකු බැගින් ප්‍රතිකාර ලබනවා.
 
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ මොවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බවයි.
 
එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වී දැනට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාවගේ තත්ත්වය ද යහපත් බව එහි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රකාශ කළේ.
 
ඉදිරි දින කිහිපය තුළ ඇයට රෝහලෙන් පිටව යාමට හැකියාව පවතින බව ප්‍රකාශ කළ විශේෂඥ වෛද්‍යවරයා මෙම කාන්තාව හැරෙන්නට රෝගය වැළඳුනු කිසිදු අයෙකු මේ වනවිට ශ්‍රී ලංකාවෙන් හමුව නොමැති බව ද සදහන් කළා.
 
එමෙන්ම චීනයේ වූහාන් නගරයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ මේ වනවිට දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින පුද්ගලයින් 33 දෙනාගේ සෞඛ්‍ය යහපත් බවයි වාර්තා වන්නේ.
 
එළඹෙන සෙනසුරාදා දිනය පමණ වනවිට එම පිරිසට ද ඔවුන්ගේ නිවෙස්වලට යැවිය හැකියාව පවතින බවයි සෞඛ්‍ය බලධාරීන් සදහන් කළේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  383 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,421 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,163 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  228 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  228 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,633 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,271 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,833 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,668 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,874 Downloads



Top 10 Commenters

Latest Comments

Top