Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
11
අගමැති මහින්ද සමග සිව්දින ඉන්දීය රාජ්‍ය සංචාරයට ගිය පිරිස මෙන්න - Video

- අගමැති මහින්ද සමග සිව්දින ඉන්දීය රාජ්‍ය සංචාරයට ගිය පිරිස මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,161 Views
සිව්දින ඉන්දීය රාජ්‍ය සංචාරය නිමා කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් යළි දිවයිනට පැමිණියා.

අග්‍රාමාත්‍යවරයා එම සංචාරයේ නිරත වූයේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුවයි.

සංචාරය නිමවා දිවයිනට පැමිණීමට පෙර අග්‍රාමාත්‍යවරයා තිරුපති හි සංචාරයක නිරත වූ අතර එහිදී හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්.
 

අනතුරුව අග්‍රාමාත්‍යවරයා තිරුපති වන්දනාව සඳහා එක්වුණා.

සිව්දින රාජ්‍ය සංචාරය නිමා කර යළි දිවයිනට පැමිණෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සමුදීමේ උත්සවයක් පැවැත්වුණා.

අග්‍රාමාත්‍යවරයා දිවයින බලා පැමිණියේ ඉන්දීය රජය මගින් ලබා දී තිබූ විශේෂ ගුවන් යානයකින්.

මේ අතර, අග්‍රාමාත්‍යවරයාගේ මෙම ඉන්දීය සංචාරය පිළිබඳ පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,131 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  897 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  17,646 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,346 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,802 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,774 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,009 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,390 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  896 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,609 Downloads



Top 10 Commenters

Latest Comments

Top