වසර ගණනාවක සිට විවෘත කිරිමට නොහැකිව පැවති පින්නවල විවෘත සත්වෝද්‍යානය අප්‍රේල් 17 වැනිදා විවෘත කිරීමට නියමිත බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුරුද්ධ සිල්වා මහතා පවසනවා.
අක්කර 140ක ඉදිකර ඇති මෙම සත්වෝද්‍යානයේ සතුන්ට නිදැල්ලේ සැරි සැරිමට ඉඩ සලසා තිබෙනවා.
මේ මස 30 වැනිදා දක්වා මෙම විවෘත සත්වෝද්‍යානය නොමිලේ නරඹන්නනට අවස්ථාව හිමි වන බවද වාර්තා වෙනවා.