ලංකාවට තවත් සිල්වර් ප්ලේ බට්න් එකක් අරන් දුන්න ෂා ටීම් එක
ෂා FM රේඩියෝ නාළිකාවේ 18 වන උපන්දිනය පසුගිය මාසයේ අති උත්කර්ෂවත් ලෙස සැමරුවා.
මේ අතර ෂා ටීම් එකට ලෝකයේම ප්‍රසිද්ධ සමාජ මාධ්‍යක් වන යූටියුබ් නාළිකාව රිදී සමරු තිළිණයක් පිරිනමා තිබෙනවා.
ඒ සිය නාළිකාවේ නිළ යූටියුබ් චැනලය වන
SHAA FM පසුගියදා (subscribers) ලක්ෂය ඉක්මවූ නිසායි.
කෙසේ වෙතත් කෙවින් බෝයි ප්‍රධාන ෂා පිරිවර මෙම තිළිනයද අතැතිව සිය චැනලය තුළින් සජීවී වීඩියෝවක්ද තබා තිබුණා.
ඔවුන් පවසන්නේ වසර දෙකකට ආසන්න කාලයක් තුළ මෙය ඔවුන් ලබාගත් විශාල ජයග්‍රහණයක් ලෙසයි.