Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
10
2019 වසරේ විශිෂ්ඨතම ටෙස්ට් පිතිහරඹය කුසල් ජනිත්ගෙන් - විස්සයි විස්ස පන්දු යැවීමේ ශූරයා මාලිංග - ක්‍රික් ඉන්ෆෝ ක්‍රිකට් සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් මෙන්න - Videos

- 2019 වසරේ විශිෂ්ඨතම ටෙස්ට් පිතිහරඹය කුසල් ජනිත්ගෙන් - විස්සයි විස්ස පන්දු යැවීමේ ශූරයා මාලිංග - ක්‍රික් ඉන්ෆෝ ක්‍රිකට් සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් මෙන්න - VideosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,414 Views
2019 වසරේ විශිෂ්ඨතම ටෙස්ට් පිතිහරඹය ලෙස කුසල් ජනිත් පෙරේරා දකුණු අප්‍රිකාවේ ඩර්බන් හිදී නොදැවී ලබා ගත් ලකුණු 153 නම් කර තිබෙනවා.

දකුණු අප්‍රිකාවට එරෙහිව ආසියාතික කණ්ඩායමක් ලද ප්‍රථම ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයට මුල් වූ කුසල් ජනිත්ගේ එම ඉනිම, හෙඩින්ලි හි පැවති අළුබඳුන ටෙස්ට් තරඟයකදී එංගලන්ත ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් නොදැවී ලබා ගත් ලකුණු 135 අභිබවා යන බවටයි තීරණය වූයේ.

ක්‍රික් ඉන්ෆෝ ක්‍රිකට් සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් අද ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟවල හොඳම පන්දු යැවීමේ දස්කම දක්වූ ක්‍රීඩකයා ලෙස ලසිත් මාලිංග නම් කෙරුණා.





ජයග්‍රාහකයින්ගේ ලැයිස්තුව පහතින්

Test batting performance of the year - Kusal Perera
T20I bowling performance of the year - Lasith Malinga
Test bowling performance of the year - Kemar Roach
ODI batting performance of the year - Ben Stokes
ODI bowling performance of the year - Matt Henry
T20I batting performance of the year - Glenn Maxwell
Captain of the year - Eoin Morgan
Debutant of the year - Jofra Archer
Women's batting performance of the year - Meg Lanning
Women's bowling performance of the year - Ellyse Perry
Associate batting performance of the year - George Munsey
Associate bowling performance of the year - Bilal Khan
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  343 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  82 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  74 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,097 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  12,856 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,759 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,540 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,808 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,032 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,394 Downloads



Top 10 Commenters

Latest Comments

Top