Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
10
කොරෝනා වෛරසය ගැන මුළින්ම ලොවට හෙළිකළ මාධ්‍යවේදීන් දෙදෙනාගෙන් එක් අයෙක් අබිරහස් ලෙස අතුරුදහන් වෙයි

- කොරෝනා වෛරසය ගැන මුළින්ම ලොවට හෙළිකළ මාධ්‍යවේදීන් දෙදෙනාගෙන් එක් අයෙක් අබිරහස් ලෙස අතුරුදහන් වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,294 Views
චීනයේ හුබෙයි පළාතේ, වූහාන් නුවර මාරක වයිරසයක් පැතිර යන බවත්, එය වේගයෙන් පැතිරෙනු ඇති බවත් පළමුවෙන් ලොවට අනතුරු ඇඟවූ චීන මාධ්‍යවේදීන් දෙදෙනාගෙන් කෙනකු අතුරුදන් බව චීන මාධ්‍ය වාර්තා කළේය.

සමාජ මාධ්‍ය යොදා ගනිමින් නව වයිරසය ගැන ලොවට පළමුවෙන් අනාවරණය කළේ චෙන් කියුෂී සහ පැෆ්ග් බින් දෙදෙනාය. මොවුන් දෙදෙනා වූහාන් නුවර පුරවැසි මාධ්‍යවේදීන් දෙදෙනකි. අතුරුදන් බව පැවැසෙන්නේ චෙන් කියුෂී ය.

වයිරසය සම්බන්ධයෙන් පළමුවෙන්ම වූහාන් වැසියන්ටත්, වූහාන් නුවර පිහිටි හුබෙයි පළාතේ සෞඛ්‍ය බලධාරීන්ටත් අනතුරු ඇඟවූයේ අක්ෂි වෛද්‍යවරයෙකි. ඔහු ලී වෙංලියැං ය. පසුගිය 7 වැනිදා වෛද්‍ය ලී වෙංලියැං මියගියේය. ඒ, ඔහුට ද වයිරසය ආසාදනය වීමෙනි.

වෛද්‍ය ලී වෙංලියැං, වයිරසය ගැන පළමුවෙන් අනතුරු ඇඟවූයේ පසුගිය දෙසැම්බර් මාසයේය. ඒ වනවිට එය වූහාන් නුවර පැතිරෙන්න පටන් ගෙන නොතිබුණි. කෙසේ නමුත් බලධාරීන් ඔහුට කන් නොදුන් අතර, ජනතාව බොරුවට බය කරනවා යැයි චෝදනා එල්ල කළේය. වෛද්‍යවරයා පොලිස් නිලධාරීන්ගේ ප්‍රහාරයකට පවා ලක් වූ බව පැවැසෙයි.

චෙන් කියුෂී සහ පැෆ්ග් බින් පුරවැසි මාධ්‍යවේදීන් දෙදෙනා වූහාන් වයිරසය සම්බන්ධයෙන් තොරතුරු විදෙස් මාධ්‍යවලට ලබා දුන්නේ වෛද්‍ය ලී වෙංලියැං, කළ අනතුරු ඇඟවීම් නිසා යැයි ද වාර්තා වේ.

"ලංකාදීප"
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  384 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,426 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,164 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  228 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  231 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,635 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,275 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,833 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,690 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,874 Downloads



Top 10 Commenters

Latest Comments

Top