Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
10
නිරුවත් ඡායාරූප අරං අනිත් අයට බෙදා හරින්න යැයි කියමින් අමානුෂික නවක වධය දුන් යාපනය සරසවි සිසුන්ට වැඩ වරදින ලකුණු

- නිරුවත් ඡායාරූප අරං අනිත් අයට බෙදා හරින්න යැයි කියමින් අමානුෂික නවක වධය දුන් යාපනය සරසවි සිසුන්ට වැඩ වරදින ලකුණුHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,196 Views
ඡායාරූප සමාජ වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වෙනවා.......

අමානුෂික නවකවධය ගැන කිව්වොත් කැම්සප් එකට එන්න දෙන්නෙ නැහැ......

යාපනය විශ්වවිද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපයේ නවක සිසුන්ට ඉතා අසභ්‍ය අන්දමට නවක වධය දීමේ හා ඔවුන් ලවා විවිධ ලිංගික ක්‍රියාකාරකම් සිදු කරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා එම සිද්ධියට වැරදිකරුවන් වන පිරිසට දඬුවම් ලබා දෙන මෙන් උතුරු පළාත් ආණ්ඩුකාර පී.එම්.එස්.චාර්ල්ස් මහත්මිය යාපනය විශ්වවිද්‍යාලයේ බලධාරීන්ට 7 වැනිදා දැනුම් දී තිබෙනවා.

කිළිනොච්චිය මණ්ඩපයේ නවක සිසු සිසුවියන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් වැසිකිළිවලට ගොස් ජංගම දුරකථන ආධාරයෙන් නිරුවත් ඡායාරූප ලබා ගන්නා ලෙසත් ඒවා අනෙක් අය වෙත හුවමාරු කරන ලෙසත් දැනුම් දී ඇති බව වාර්තාවනවා.

බියට පත් නවක සිසු සිසුවියන් කීපදෙනකුම ඒ ආකාරයට ජංගම දුරකථනවලින් නිරුවත් ඡායාරූප ලබා ගෙන ඒවා ජ්‍යෙෂ්ඨ සිසුන් වෙත ලබා දී තිබෙනවා.

මේ වන විට එම ජ්‍යෙෂ්ඨ සිසුන් පිළිබඳව ද සියලු විස්තර හෙළිදරව් වී ඇති අතර ඔවුන්ගේ ඡායාරූප ද දෙමළ සමාජ වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය මණ්ඩපයේ ශිෂ්‍යාවන් දෙදෙනකු පසුගිය කාලයේ දී වරින් වර අවස්ථා දෙකකදී ගෙල වැලලා ගෙන මිය ගියේ ද මේ ලිංගික ක්‍රියාවන් ඇතුළත් නවක වධය ඉවසීමට නොහැකිව ද යන සැකය දැන් පහළ වී තිබෙනවා.

මේ සියලූ‍ සිදුවීම් පිළිබඳව උතුරු පළාත් ආණ්ඩුකාරවරියට පැමිණිලි ලැබීමෙන් පසුව ඇය විශ්වවිද්‍යාල බලධාරීන්ට නියෝග කර ඇත්තේ වහාම මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

මේ අතර නවක සිසුන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් තර්ජනය කරමින් නවක වධය දීමේ සිද්ධීන් පිළිබඳව හා එසේ කරන්නට උපදෙස් දුන් පිරිස් පිළිබඳව බලධාරීන්ට තොරතුරු ලබා දීමට කටයුතු කළහොත් යළි මේ විශ්වවිද්‍යාලයට පැමිණීමට නොහැකි වන අන්දමට ඔවුන් කටයුතු කරන බව පවසමින් නවක සිසුන් බිය ගන්වන බවත් ඔවුන්ට තර්ජනය කරන බවත් වාර්තාවනවා.

"දිවයින"
දිනසේන රතුගමගේ
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,873 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  774 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  16,311 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,991 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,677 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,692 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,570 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,186 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  857 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,531 Downloads



Top 10 Commenters

Latest Comments

Top