Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
09
ඩෙංගු යළි හිස ඔසවයි

- ඩෙංගු යළි හිස ඔසවයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,081 Views
මේ වසරේ ගෙවුණු ජනවාරි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 10,607 ක් වාර්තා වි ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

එය පසුගිය වසරට සාපේක්ෂව සැලකිය යුතු ඉහළ යාමක් බවයි එම ඒකකය පෙන්වා දෙන්නේ.
 
2019 වසරේ ජනවාරි මාසයේදී වාර්තා වී තිබුණේ ඩෙංගු රෝගීන් 5580 ක් පමණයි. ඒ අනුව, මේ වසරේ ජනවාරි මාසයේදී පෙර වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 5027 ක්.

වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙන්නේ බස්නාහිර පළාතෙන් වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන බවයි.

ජනතාව තමන් ජිවත් වන අවට පරිසරයේ ඩෙංගු මදුරු කීටයින් බෝවන ස්ථාන විනාශ කිරීමට පියවර ගත යුතු බවයි එම ඒකකය සඳහන් කළේ.

මේ අතර, ඩෙංගු මර්දනය කිරීම සඳහා වොල්බැකියා නමින් හැඳින්වෙන බැක්ටීරියාවක් පරිසරයට මුදාහැරීමට වසංගත රෝග විද්‍යා ඒකකය මේ වනවිට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව, කොළඹ අවට ග්‍රාම නිලධාරී කොට්ඨාශ 25 කට අයත් පුද්ගලයින් ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් ඉලක්ක කරගනිමින් මෙම බැක්ටීරියාව පරිසරයට මුදාහැරෙනු ඇති.

එළඹෙන 17 වනදා මෙම වොල්බැකියා බැක්ටීරියාව පරිසරයට මුදා හැරීමට සියලු කටයුතු සූදානම් කර තිබූ නමුත්, කොරෝනා වෛරස අවදානමත් සමඟ එය කල් දැමීමට සිදුවූ බව වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළා.

ඊට හේතුව මෙම ක්‍රියාවලියට අදාළ ඇතැම් ද්‍රව්‍ය විදේශ රටවලින් ආනයනය කිරීමට පවතින අපහසුතාවයයි.

ඒ නිසා වොල්බැකියා බැක්ටීරියාව පරිසරයට මුදා හැරීම මාර්තු දෙවනදා සිදුකිරීමටයි මේ වනවිට කටයුතු සූදානම් කර ඇත්තේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  387 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,432 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,166 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  228 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  231 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,636 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,305 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,833 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,690 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,874 Downloads



Top 10 Commenters

Latest Comments

Top