Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
08
දිල්ලිහිදී 5 හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ 25 හැවිරිදි නරුමයෙකු නිසා ඉන්දියාව යළි කැළඹෙයි - Photos

- දිල්ලිහිදී 5 හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ 25 හැවිරිදි නරුමයෙකු නිසා ඉන්දියාව යළි කැළඹෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,260 Views
චූදිතයා 25 හැවිරිදි ඉන්දියානුවෙක්ලු..
දැරියගේ වෛද්‍ය වාර්තාවලින් එළියට ආපු දේ..
2018 දී පමණක් ස්ත්‍රී දූෂණ 34, 000කට වැඩි..
 
ඉන්දියාවේ දිල්ලි හි අමෙරිකානු තානාපති කාර්‍යාල පරිශ්‍රයේදී පස් හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ බවට චෝදනා මත ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
එම කාර්‍යාලයේ සේවය කරන ඉන්දීය ජාතිකයන්ට අයත් නිළ නිවාස කොටසේදී එම 25 හැවිරිදි චූදිතයා සිද්ධියෙන් දිනකට පසුව පොලිස් භාරයට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
 
අදාළ දැරිය දූෂණයට ලක් වී ඇතැයි වෛද්‍ය වාර්තා වලින් තහවුරු වූ බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් නිළධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණා‍.

ඉන්දීය නීතිය අනුව මරණ දඬුවම හිමි වන ළමා අපචාර යටතේ එයිෂ් සිංහල් නැමැත්තාට චෝදනා එළ්ල වී තිබෙනවා.
 
මෙම සිදුවීමත් සමඟ සමාජ මාධ්‍ය තුළද මේ සඳහා වැඩි ඉඩකඩක් වෙන් වුණු අතර චෝදනාව සම්බන්ධයෙන් වහාම කඩිනම් පියවර ගන්නා බවයි අදාළ බලධාරින් විසින් ප්‍රකාශ කර ඇත්තේ.
 
ලිංගික අතවර කිරීම්, සමූහ දූෂණ අතින් ඉන්දියාව ඉතා දරුණූ අන්දමේ ඉතිහාසයක් උරුම කරගෙන සිටින නිසාමද මෙම සිද්ධියත් ඔවුන් බොහෝ සෙයින් සිය විරෝධය දැක්වීමට උපයෝගී කරගෙන තිබෙනවා.
 
2012 දී දිල්ලි සිසුවියක් බස් රථයක් තුළ සමූහ දූෂණයට ලක් කිරීමේ සිදුවීමෙන් පසුව දකුණූ ආසියානු රටවල කාන්තාවන්ට වන හිංසන ගැන ජාත්‍යන්තරයේද දැඩි අවධානය යොමු වුණා.
 
නිල දත්ත වලට අනුව 2018 දී පමණක් ස්ත්‍රී දූෂණ 34, 000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.
 
මේ පිළිබඳ කටයුතු කරන අයවුන් පවසන්නේ, දූෂණයට ලක් වූ බොහෝ ළමයින් තම අපයෝජකයා දැන හඳුනන බවත් ඔවුන්ගේ පවුල් විසින් එය වසං කරන බවයි.
 
මේ හේතූන් නිසාම ස්ත්‍රී දූෂණ හා කුඩා දැරියන්ට වන අපරාධ බොහෝ සංඛ්‍යාවක් යටපත්ව පවතින බවයි මොවුන් පවසන්නෙ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  387 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,432 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,166 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  228 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  231 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,636 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,305 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,833 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,690 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,874 Downloads



Top 10 Commenters

Latest Comments

Top