Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
21
හිරු TV වෙතින් පිදෙන නවතම ටෙලි නාට්‍යය "සිහින ගෙනෙන කුමාරියේ" සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රී 9.00 ට - Video & Photos

- හිරු TV වෙතින් පිදෙන නවතම ටෙලි නාට්‍යය "සිහින ගෙනෙන කුමාරියේ" සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රී 9.00 ට - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,149 Views
හිරු TV නිෂ්පාදනයෙන් සහ නිවන්ත ප්‍රසාරගේ අධ්‍යක්ෂනය කරන නවතම ටෙලි වෘත්තාන්තයක් වන "සිහින ගෙනෙන කුමාරියේ" සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රී 9.00 ට හිරු ටීවී ඔස්සෙ විකාශය වනවා.

ශලනි තාරකා, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, දමයන්ති ෆොන්සේකා, කුසුම් රේණු, ගිහාන් ප්‍රනාන්දු, ජගත් චමිල, ධර්මප්‍රිය ඩයස්, පබෝධා සංදීපනි, මිහිර සිරිතිලක ඇතුළු රංගන ශිල්පීන් රැසක් මෙම ටෙලි වෘත්තාන්තයේ රංගනයෙන් දායක වී තිබෙනවා.
 
මෙහි එන සියළුම ගී පද රචනය දුමින්ද අලහේන්ද්‍ර විසින් සිදුකරන අතර එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකික ටෙලිනාට්‍ය ඉතිහාසයේ වැඩිම ගීත අඩංගු එකම ටෙලිනාට්‍ය වන්නේද මෙයයි.

"සිහින ගෙනෙන කුමාරියේ" ටෙලි වෘත්තාන්තයේ 250කට අධික ගීත අඩංගු වන අතර එම ගීත සියල්ල ගායනා කරන්නේ හිරු STAR ගායක ගායිකාවන් වීමද විශේෂත්වයක්.

"සිහින ගෙනෙන කුමාරියේ" පසුගිය කොටස් මෙතනින් බලන්න..

පූර්ව ප්‍රචාරක පටය පහතින් බලන්න...





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,710 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  696 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  15,320 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,830 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,597 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,625 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,332 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,054 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  839 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,489 Downloads



Top 10 Commenters

Latest Comments

Top