ශ්‍රී ලංකාවේ මද්‍යසාර භාවිතය පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ලංකාව තුළ පිරිමින් අතර සිරෝසිස් මරණ අනුපාතය 100,000 කට 33.4 ක් වන අතර එය ලොව ඉහළම අනුපාතය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
රටේ පවතින සිය දිවි නසා ගැනීම් හා සිතා මතා සිදු කර ගැනෙන හිංසනයන් සමඟ මධ්‍යසාර දැඩිව බැඳී පවතිනවා.