Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
06
වෙන් කළ ස්ථානයක් තිබියදී මහ පාරේ කළ විරෝධතාවයෙන් ගාලු මුවදොර උණුසුම් වෙයි - Video

- වෙන් කළ ස්ථානයක් තිබියදී මහ පාරේ කළ විරෝධතාවයෙන් ගාලු මුවදොර උණුසුම් වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,569 Views
අපි නීති විරෝධී ක්‍රියා මුකුත් කළේ නෑ..
සර් මම උපාධියක් කරලා තියනවා ඒවා හිතන් නැතුව..
ස්ථානයක් වෙන් කිරීම සම්බන්ධයෙනුත් විවිධ අදහස්..
 
කණ්ඩායම් කිහිපයක් අධිකරණ නියෝග කඩකරමින් ගාලු මුවදොර මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද උද්ඝෝෂණයක නිරත වුණා.
 
කෙසේ වෙතත්, ඔවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වුණේ උද්ඝෝෂණ සිදුකිරීම සඳහා වෙනම ස්ථානයක් ඒ අසළම වෙන්කර තිබියදීයි.

සමස්ත ලංකා ව්‍යාපෘති සහයක එකමුතුව, විශ්‍රාමික එකමුතුව, උපාධිධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා ඩෙංගු මර්ධන සහයකයින්ගේ සංගමය, විශ්‍රාමික හමුදා සේවකයින් ඇතුළු සංගම් කිහිපයක් අද ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතවුණා.
 
ඒ, වැටුප් ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්.
 
උද්ඝෝෂණය හේතුවෙන් ගාලුමුවදොර ඉදිරිපිට මාර්ගයේ රථවාහන ගමනාගමනය මුළුමණින්ම අවහිර වුණා.
 
පසුව පොලිස් කැරලි මර්ධන ඒකකයේ නිලධාරීන් පැමිණ උද්ඝෝෂණයේ නිරත වූ පිරිස ඒ සඳහා වෙන්කළ ස්ථානයට යොමුකළා.
 
මේ අතර, උද්ඝෝෂණ සඳහා ස්ථානයක් වෙන් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  376 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,401 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,163 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  228 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  226 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,633 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,262 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,833 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,666 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,874 Downloads



Top 10 Commenters

Latest Comments

Top