Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
06
අමුතුම විදිහේ Memeවලින් ලෝකයක්ම හිනැස්සූ, බුකියම කතා කරන, වයස අවුරුදු 37 පොඩි එකාගේ වතගොත මෙන්න - Video & Photos

- අමුතුම විදිහේ Memeවලින් ලෝකයක්ම හිනැස්සූ, බුකියම කතා කරන, වයස අවුරුදු 37 පොඩි එකාගේ වතගොත මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39,406 Views
Osita Iheme කියන්නේ පුංචි පෙනුමක් තියෙන කෙනෙක්.

මේ නම අපේ රටේ බොහෝ දෙනෙකුට මතකයක් නැතත් ඔහුගේ රූපය බොහෝ දෙනෙකුට සමීපයි. ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි විනෝදාස්වාදය සඳහා නිර්මාණය කරපු පෝස්ට් වගේම ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුල ඒවා හුවමාරු වෙන නිසා. 

නමුත් කවුරුත් දන්නේ නැහැ ඔහු නළුවෙක් බව. ඔහුගේ වයස අවුරුදු හයක් හතක් වෙන්න ඇති කියලා බොහෝ දෙනෙක් හිතුවත් ඔහුගේ වයස අවුරුදු 37ක් කියලා ඇහුවම බොහෝ දෙනෙකුට පුදුම හිතෙන්නත් පුළුවන්. නමුත් උස අඩි 4 යි අගල් 3ක පුද්ගලයෙක් ඔහු.

ඔහු නයිජිරියානු ජාතිකයෙක්. වර්ෂ 1982 පෙබරවාරි මාසේ 20 වැනිදා Abia කියන ග්‍රාමයේ උපත ලබන මොහු ඉගැනීමට දක්ෂයෙක් බවට පත් වෙනවා. ඒ නිසා මොහු වැඩිදුර අධ්‍යාපනය සදහා Lagos state කියන විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබඳව ඉගෙන ගෙන උපාධියක් ලබා ගන්නවා.

ඒ අතරතුර තමයි මොහු නළුකමත් කරන්නේ,පස්දෙනෙකුගෙන් යුතු පවුලේ කොටම දරුවා වෙන්නෙත් මොහු. ඒ නිසා කුඩා කල ඔහු සමාජයෙන් ගැරහුම් ලැබූ කෙනෙක් බවට පත් වෙනවා. නමුත් ඔහු නළුවෙක් වූ පසුව ගැරහුම් කළ සියල්ලන්ම ඔහුගේ ජනප්‍රියත්වයට ගරු කරන්න පටන් ගන්නවා. kwu na uka කියන විකට සිනමාපටයට වර්ෂ 2002 දී සම්බන්ධ වෙමින් රංගනයට එකතු වූ ඔහු එතැන් පටන් ඔහු සිනමා තිරයේ රජ කරන්න පටන් ගන්නවා. 2018 වර්ෂය වනවිට ඔහු සිනමාපට 49කට සම්බන්ධ වෙමින් විශ්ෂ්ඨ රංගනයක යෙදෙනවා.

ඒ වගේම ඔහුගේ රංගන ප්‍රතිභාව පෙන්වමින් රංගන ශිල්පියෙකුට ජිවිතේ එක්වරක් පමණක් හිමිවෙන Life time achievement සම්මානයත් African movie academy සම්මානයත් ඊට අමතරව හොඳම නළුවාට හිමි සම්මානත් , හොඳම හාස්‍ය උත්පාදක රංගන ශිල්පියාට හිමි සම්මානය ඇතුළු සම්මාන රැසක් ඔහු සතු කරගන්න ඒ කොට මිනිසාට හැකියාව ලැබෙනවා.













Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,466 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  609 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  14,486 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,733 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,503 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,558 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,007 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,914 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  812 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,391 Downloads



Top 10 Commenters

Latest Comments

Top