Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
28
හිස්බුල්ලා ආරම්භ කළ නැගෙනහිර විශ්වවිද්‍යාලය වැනි විශ්වවිද්‍යාලයක් බේරුවල? - ජනපති කොමිසමේදී අද හෙළි වූ දේ - Video

- හිස්බුල්ලා ආරම්භ කළ නැගෙනහිර විශ්වවිද්‍යාලය වැනි විශ්වවිද්‍යාලයක් බේරුවල? - ජනපති කොමිසමේදී අද හෙළි වූ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,994 Views
හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ආරම්භ කරන ලද නැගෙනහිර විශ්වවිද්‍යාලය වැනි විශ්වවිද්‍යාලයක් බේරුවල ප්‍රදේශයේද ක්‍රියාත්මක බව, සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ උපලේකම් මෙන්ම, සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ සාමාජික, මොහොමඩ් තාසිම් මව්ලිවිවරයා පවසනවා.

ඔහු මේ බව අනාවරණ කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනපති කොමිසම හමුවට අද කැඳවූ අවස්ථාවේදීයි.

මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු, මොහොමඩ් තාසිම් මව්ලවිවරයා හරහා පොලීසියට භාරදෙන බවට හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා ප්‍රකාශ කළේ යැයි මීට පෙර වාර්තා පළවි තිබුණා.

මෙහිදී කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවේ, නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ආරම්භ කළ විශ්වවිද්‍යාලය වැනි තවත් විශ්වවිද්‍යාල මෙරට තිබේද යන්නයි.

ඊට පිළිතුරු දුන් මොහොමඩ් තාසිම් මව්ලවිවරයා ප්‍රකාශ කළේ, නලේමියා නමින් බේරුවල ප්‍රදේශයේ එවැනි විශ්වවිද්‍යාලයක් ක්‍රියාත්මක වන බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,480 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  612 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  14,615 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,747 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,508 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,559 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,037 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,919 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  812 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,404 Downloads



Top 10 Commenters

Latest Comments

Top