Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
28
"කොරෝනා ආසාධිතයන් හඳුනා ගැනීමට කටුනායක ගුවන් තොටුපලේ ප්‍රමාණවත් පහසුකම් නෑ.." - GMOA කියයි - Video

- "කොරෝනා ආසාධිතයන් හඳුනා ගැනීමට කටුනායක ගුවන් තොටුපලේ ප්‍රමාණවත් පහසුකම් නෑ.." - GMOA කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,688 Views
සෞඛ්‍ය අමාත්‍යංශයට විතරක් තනියෙන් බෑ..
මෙච්චර දවසක් තොටුපළ පැවතුණේ ඒකෙන්..
කොරෝනා හැදෙන හැමෝම මියයන් නෑ..

මාරාන්තික නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා සෞඛ්‍ය අංශ ඇතුළු අනෙකුත් බලධාරින්ගේ සුවිශේෂී හා ක්ෂණික අවධානය යොමුවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රෝගය කළමනාකරණය පිළිබද පොදු මාර්ගෝපදේශ සංග්‍රහයක් මේ වනවිට නිකුත් කර ඇති බවයි.

එම මාර්ගෝපදේශයට අනුව, රෝගී තත්ත්වයන් හා රෝග පාලනය සිදුකිරීමට සියලූදෙනාට වගකීමක් පවතින බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

මේ අතර සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක කරමින් රෝහල්වලට ඇතුළත් කරන පුද්ගලයින්ට ප්‍රතිකාර කරන සෞඛ්‍ය සේවකයින්ට විශේෂ ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබාදී ඇති බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර, කසකස්ථානය එරටට ඇතුළු වන චීන ජාතිකයින්ට වීසා ලබාදීම සදහා වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබෙනවා.

එමෙන්ම, කසකස්ථානය විසින් ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස චීන ජාතිකයින්ට ගුවන්තොටුපලේදී වීසා නිකුත් කිරීම අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,479 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  612 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  14,569 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,745 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,507 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,558 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,037 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,918 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  812 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,403 Downloads



Top 10 Commenters

Latest Comments

Top