Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
28
UNP මන්ත්‍රී කණ්ඩායමක් කොළඹදී රහසේ හමුවෙයි. පක්ෂ නායකත්වය රනිල්ටම දෙන්න තීරණයක්? - Video

- UNP මන්ත්‍රී කණ්ඩායමක් කොළඹදී රහසේ හමුවෙයි. පක්ෂ නායකත්වය රනිල්ටම දෙන්න තීරණයක්? - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,920 Views
හවසට යාළුවෝ එහෙම හැන්දෑවට හම්බෙනවනේ...
කවුරුත් ප්‍රබලයෝ නෑ.. ඔක්කොම සාමාන්‍ය මන්ත්‍රීවරු..
සජිත්ට පක්ෂ නායකත්වය දෙන එක ගැටලුවක් නෙවෙයිනේ..
 
එක්සත් ජාතික පක්ෂ නායකත්වය සඳහා සජිත් ප්‍රේමදාස අනිවාර්යයෙන්ම පත් කරගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාල පවසනවා.
 
විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.

මේ අතර එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් පිරිසකගේ විශේෂ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ කොල්ලූපිටිය ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩා සමාජ මධ්‍යස්ථානයකදී පැවැත්වුණා. එම සාකච්ඡාව සඳහා ගාමිණී ජයවික්‍රම පෙරේරා, ලක්ෂ්මන් කිරිඇල්ල, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, තිලක් මාරපන, රුවන් විජේවර්ධන, නවීන් දිසානායක, මුජිබර් රහුමාන්, ආශු මාරසිංහ, වජිර අබේවර්ධන, පාලිත රංගේ බණ්ඩාර, සිඞ්නි ජයරත්න ඇතුලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 කට ආසන්න පිරිසක් එක්ව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
 
එක්සත් ජාතික පක්ෂය පුළුල් සන්ධානයකින් මහ මැතිවරණයට තරග කළ යුතු බවටත්, එහි නායකත්වය සජිත් ප්‍රේමදාසට භාරදිය යුතු බවටත් එහිදී යෝජනාවී තිබෙනවා.
 
වර්තමාන නායකත්ව අර්බුදය හේතුවෙන් පක්ෂයේ මතුව ඇති ගැටළුකාරී තත්ත්වය මගහැරීම සඳහා රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වය අත් නොහරින්නේ නම් ඔහු නායකත්වයේ තබාගැනීමටද සාකච්ඡාවේදී යෝජනා වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,476 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  612 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  14,555 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,743 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,506 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,558 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,033 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,916 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  812 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,399 Downloads



Top 10 Commenters

Latest Comments

Top