62 වැනි වරටත් සංවිධාන කළ ලොව ප්‍රකට ග්‍රැමී සංගීත සම්මාන උලෙළ මේ වනවිටත් ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර දී ආරම්භ වුණා.
මෙම සම්මාන උළෙලේ කැපී පෙනෙන ගායිකාවක් හිටියා. ඒ 18 හවිරීදි Billie Eilish. ඇය එම සම්මාන රාත්‍රියේ සම්මාන පහකට හිමිකම් කිව්වා. ඊට අමතරව හොදම ගීතය, හොදම පදරචකයා, සංගීත කණ්ඩායම වැනි අංශ සදහා බොහෝ ගායක ගායිකාවන්ට සම්මාන හිමි වුනා.