Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
25
ආබාධ සහිත දරුවන් සඳහාම වෙන් වූ ප්‍රථම ළමා සුරැකුම් මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත වෙයි - Video

- ආබාධ සහිත දරුවන් සඳහාම වෙන් වූ ප්‍රථම ළමා සුරැකුම් මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,197 Views
ආබාධ සහිත දරුවන් සඳහාම වෙන් වූ මෙරට ප්‍රථම ළමා සුරැකුම් මධ්‍යස්ථානය වන ආයති ජාතික මධ්‍යස්ථානය රාගමදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද විවෘත කරනු ලැබුවා.

දරුවන් 5 දෙනෙකුගෙන් එක් අයෙකු කායික හෝ මානසික ආබාධයකින් පෙලෙන බව පර්යේෂණයන්ගෙන් අනාවරණ වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

කල් තබා හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකර්ම ලබාදීමෙන්, ඔවුන් වඩාත් ඵලදායි ලෙස සමාජ ගත කළ හැකියි.

මෙයට විසඳුමක් ලබාදීම සඳහා රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශය අතර එකඟතාවකින් ආයති ජාතික මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබෙනවා.

රුපියල් කෝටි 55 ක් මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වැය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

සතියේ සෑම දිනකම නොමිලේ සායන පැවැත්වෙන අතර කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුබද්ධිත ඉහළ සුදුසුකම්ලත් වෘත්තීය විශේෂඥයන්ගේ සේවය ආයති ජාතික මධ්‍යස්ථානයට හිමිවනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආයති ළමා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව එහි සියලූ අංශ නිරීක්ෂණය කර දරුවන්ගේ සුවදුක් විමසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  211 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,040 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,055 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  206 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  200 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,501 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,033 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,817 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,645 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,865 Downloads



Top 10 Commenters

Latest Comments

Top