Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
25
කොරෝනා චීනය වෙලා ගනිද්දී, වවුලෙකු කමින් සතුටු වූ කාන්තාවකගේ වීඩියෝවක් අන්තර්ජාලය කළඹයි - Video & Photos

- කොරෝනා චීනය වෙලා ගනිද්දී, වවුලෙකු කමින් සතුටු වූ කාන්තාවකගේ වීඩියෝවක් අන්තර්ජාලය කළඹයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

80,776 Views
සාර්ස් රෝගයට වඩා වැඩ බලපෑමක්..?
වැළඳුණේ වවුලන්ගෙන්ද? සර්පයින්ගෙන්ද?
දැනටමත් එක්දහස් ගණනකට ආසාදිත වෙලා..

චීනයෙන් ඇරඹුණු කොරෝනා වෛරසය සිය ආධිපත්‍යය දසත පතුරද්දි, චීන ජාතික කාන්තාවක් වවුලෙකු අනුභව කරමින් සිටින වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය තුළ සංසරණය වනවා.
 
විසිතුරු අවන්හලක් තුළ සිටින මෙම කාන්තාව වවුලෙකු මුළුමුනින්ම අනුභව කරන අතර එම වීඩියෝවට විවිධ පිරිස් ප්‍රතිචාර දක්වමින් සිටිනවා.

තවත් වීඩියෝවක් මඟින් පෙන්නුම් කරන්නේ මෙම නිශාචර සත්ත්වයා යොදා සෑදූ "සුප් පානයක්" අනුභව කිරීමට සුදානම් වන අයුරුයි.
 
චීනයේ වුහාන් හි මතු වූ කොරෝනා වෛරසයෙන් මේ වන විට පුද්ගලයින් 41ක් මරුමුවට පත්ව ඇති අතර 1200කට අධීක පිරිසකට වෛරසය ආසාදනය වී තිබෙනවා.
 
මේ පිළිබඳව පරීක්ෂණයන්හි නියැලෙන විද්‍යාඥයින් සඳහන් කර තිබුණේ, මෙය සර්පයින්ගෙන් හෝ වවුලන්ගෙන් මිනිසුන්ට පැතිර යන්නට ඇති බවයි.
 
2003 ආසන්නයේ වඩා අවධානය යොමු වූ "සාර්ස්" රෝගයට වඩා වැඩි බලපෑමක් මෙම වෛරසයට සිදු කළ හැකි බවටයි දැනට ඔවුන් අනාවරණය කරන්නේ.
 
මෙම ක්ෂරපායි සත්ත්වයා අනුභව කිරීම සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාවේ වෛද්‍ය ක්‍රමයක් බවත් ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබෙනවා. මෙම සත්ත්වයාගේ මළමුත්‍රාවලට අක්ෂි රෝග සුව කළ හැකි බවට විශ්වාසයක් චීන ජාතිකයින් අතර පවතිනවා.
 
කෙසේ වෙතත්, මෙම වීඩියෝව සංසරණය වීමත් සමඟ බොහෝ දෙනෙකුගේ පැනය වී ඇත්තේ මෙවන් ව්‍යසනයක් සිදුවූ පසුවවත් වන සතුන් ආහාරයට ගැනීම අත්හැරිය නොහැකිද යන්නයි.
 
මේ සම්බන්ධයෙන් චීනයේ විවිධ බ්ලෝග්කරුවන් තම මතවාද හුවමාරු කරගනිමින් සිටිනවා.
 
සමාජ මාධ්‍ය කැළඹූ එම වීඩියෝව පහතින්....
 
(Dailymail ඇසුරිනි.)



Viral footage purports to show a fashionable Chinese young woman biting one of the wings of a cooked bat at a fancy restaurantThe deadly coronavirus could come from bats
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  1,551 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  11,646 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,683 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,427 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,763 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,919 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,190 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,329 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,474 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,045 Downloads



Top 10 Commenters

Latest Comments

Top