Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
25
ලොවක් කැළඹුණු කොරෝනා නිසා මරු වැළඳගනිමින් සිටින පුද්ගලයින්ගේ සංවේදී ඡායාරූප පෙළක් අන්තර්ජාලයට - Photos

- ලොවක් කැළඹුණු කොරෝනා නිසා මරු වැළඳගනිමින් සිටින පුද්ගලයින්ගේ සංවේදී ඡායාරූප පෙළක් අන්තර්ජාලයට - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,064 Views
මුළු ආසාදිත සංඛ්‍යාව 1000 ඉක්මවයි...
සංවේදී ට්විටර් වීඩියෝ අන්තර්ජාලය පුරාම..
වීදිවල වැතිර ජීවිතය ඉල්ලන අසරණයින්...

චීනයේ වූහාන් ප්‍රාන්තය කේන්ද්‍ර කොටගෙන පැතිරෙන නව කොරෝනා වෛරසය මේ වන විට යුරෝපයට ද ව්‍යාප්ත වී තිබෙනවා. 
ඒ, ප්‍රංශයෙන් ද ආසාදිතයන් තුන් දෙනෙකු සොයා ගැනීමෙන් අනතුරුවයි.
 
අග්නිදිග ආසියාතික රටවලින් මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයෙන් ද ආසාදිතයන් සොයාගෙන ඇති අතර, මුළු ආසාදිත සංඛ්‍යාව 1035ක්. සාස් වෛරසයට සමාන නව කොරෝනා වෛරසය මගින් නියුමෝනියා තත්ත්වයක් ඇති විය හැකි අතර, එමගින් මරණයට ද පත්විය හැකියි.

දැනට නව වෛරසයේ මරණ 41ක්, වාර්තා වන්නේ චීනයෙන් පමණයි.
 
මේ අතර කොරෝනා වෛරසය පැතිර ගිය වුහාන් ප්‍රාන්තයේ පාළු විදීවල වැටී ඇති මිනිස් මළසිරුරු කිහිපයක සේයාරූ මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.
 
සියුම් කම්පනයක් ඇති කරන මෙම සේයාරූ බොහෝමයකින් පෙනී යන්නේ මාරාන්තික වෛරසය සමඟ සටන් වැදි පුද්ගලයින් වෙහෙසට පත්ව ඇති ආකාරයයි.
 
ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු වීදිවල බිම වැතිරෙමින් සිටිනවා.
 
එක් වීඩියෝ පටයක දැක්වෙන්නේ, මිනිසෙකු ප්‍රතිචාර නොදක්වා බිම වැටී සිටින ආකාරයත්, ආරක්ෂිත ඇඳුම් ඇඟලාගත් වෛද්‍යවරු ඔහුට උපකාර කිරීමට උත්සහ දරන අයුරුයි.
 
හිසෙන් ලේ ගලන මිනිසෙකු මියගොස් සිටින ආකාරය දැක්වෙන තවත් ඡායාරූපයක්ද සමාජ මාධ්‍ය ඔස්සෙ හුවමාරු වෙමින් පවතිනවා.
 
කෙසේ වෙතත් මෙසේ හුවමාරු වන ඡායාරූප වුහාන් ප්‍රාන්තයේම යැයි කීවත් එය මෙතෙක් තහවුරු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
 
මේ වන විට වුහාන් ප්‍රාන්තයේ ප්‍රවාහන කටයුතු සියල්ලම නවත්වා ඇති අතර වෙළඳසැල් බොහෝමයක් හිස්ව ඇති ආකාරය දැක්වෙන ඡායාරූපද අවට පිරිස් විසින් සමාජ මාධ්‍ය තුළ පළ කර තිබෙනවා.

 Coronavirus  Coronavirus  Coronavirus  Coronavirus  Coronavirus  Coronavirus
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  425 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  890 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  179 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  140 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,307 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,483 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,795 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,596 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,838 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,103 Downloads



Top 10 Commenters

Latest Comments

Top