Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
24
"පියා සහ දියණිය ලෙසින් ආරම්භ වූ එය, සැමියා සහ බිරිඳ ලෙසින් අවසන් වුණා.." - ලෝකයම පුදුමයට පත් කරමින්, දියණිය පියාව විවාහ කරගනී - Photos

- "පියා සහ දියණිය ලෙසින් ආරම්භ වූ එය, සැමියා සහ බිරිඳ ලෙසින් අවසන් වුණා.." - ලෝකයම පුදුමයට පත් කරමින්, දියණිය පියාව විවාහ කරගනී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27,738 Views
"සමහරක් තැන්වල ඔබේ ආත්මීය මිතුරා ඔබේම මවුපියන් විය හැකියි."
"මෙය නීති විරෝධී... වහාම මොවුන්ව අත්අඩංගුවට ගන්න.."
සමාජ මාධ්‍ය කළඹමින් පැතිර ගිය කතාවේ ඇත්ත නැත්ත මෙන්න..
 
ලෝකය කියන්නෙම අරුම පුදුම දේ සිද්ධ වෙන තැනක්. ඉතින් එහෙව් ලෝකෙක, මේ වගේ දේවල් සිද්ධ වෙනවා කිව්වට ඔබ පුදුමයට පත් වෙන්න එපා.
 
මේ පුවත ටිකක් ඉපැරණි එකක් වුණත් මේ වෙද්දි අන්ර්ජාලය කළඹමින් මේ "පින්තූර කතාව" පැතිර යමින් තිබෙනවා.

මේ අරුම පුදුම කතාවේ කනා නායිකාව නමින් ජිමි මීක්ස්. (Jimi Meaux). ඒ ඇය විසින් සමාජ මාධ්‍ය තුළ භාවිතා කරපු නාමය. (user name)
 
කොහොම වුණත් ඇගේ මේ නව ඡායාරූපයේ ඉන්න දේහදාරි පිරිමියා ගැන ඇය "කැප්ෂන්" කරන්නේ,
 
"පියා සහ දියණිය ලෙස ආරම්භ වී ස්වාමිපුරුෂයා හා භාර්යාව ලෙස අවසන් වූ සම්බන්ධතාවයක්" ලෙසයි.
 
පළමු ඡායාරූපයේ ඇය කුඩා අවදියේ පියා සමඟ සිටින සේයාරුවත්, දෙවැන්නේ තම පියාව තදින් සිපගන්න අයුරු දැක්වෙන සේයාරුවත් ඇය පළ කිරීමෙන් අනතුරුව මෙය සමාජ මාධ්‍ය තුළ ඉතා වේගයෙන් පැතිර යන්නට පටන් ගත්තා.
 
ඇය තවදුරටත් සඳහන් කර තිබුණේ, "සමහරක් තැන්වලදී ඔබේ ආත්මීය මිතුරා ඔබේම මවුපියන් විය හැකි බවයි."
 
මෙම අරුම පුදුම කතාන්දරයට විවිධ අයවුන් විවිධ ප්‍රතිචාර දක්වා තිබුණා.
 
හැබැයි ඉතින්.. ඒ ප්‍රතිචාර නම් "යහපත් මට්ටමේ" කියලා කියන්න බෑ. බොහෝ දෙනෙක් මේ දේ දැකලා කම්පනයට පත් වුණූ බවයි තමයි ඒ ප්‍රතිචාර වලන් පෙනෙන්නට තියෙන්නේ. විශේෂයෙන්ම ඇතමුන් සඳහන් කර තිබුණේ, "මොවුන්ගේ සම්බන්ධතාවය නීති විරෝධි එකක්" බැවින් ඔවුන්ව වහා අත්අඩංගුවට ගත් යුතු බවයි.
 
කොහොම වුණත්, දැන් දැන් මේ සේයාරූ යොදාගනිමින් බොහෝ හාස්‍යජනක පෝස්ට් පවා නිර්මාණය වෙන බව තමයි දැනගන්න ලැබෙන්නේ.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  210 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,040 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,054 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  206 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  200 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,501 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,033 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,817 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,645 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,861 Downloads



Top 10 Commenters

Latest Comments

Top