Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
24
ආරවුලක් හේතුවෙන් මාස හතක් වයස දුවටත් වස පොවලා මවත් වසබීලා

- ආරවුලක් හේතුවෙන් මාස හතක් වයස දුවටත් වස පොවලා මවත් වසබීලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,888 Views
නිවසේ ඇති වුවේ යැයි කියන ආරවුලක් හේතුවෙන් සිත්තැවුලට පත් මවක් තම මාස හතක් වයසැති සිගිතියටද වස පොවා මවද වස පානය කිරිමෙන් දෙදෙනාම දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි වතුයායේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ දියණියයි මෙසේ රෝහල් ගත කර ඇත්තේ.

(23) දින පස්වරු 3 ට පමණ නිවසේ කිසිවෙක් නොසිටි අවස්තාවේ මෙම සිද්ධිය සිදු වි ඇති බවත්, පසුව අවට වතු කම්කරුවන් එක් වි දෙදෙනාම රෝහල් ගත කරඇති බවයි හැටන් පොලිසිය පවසනවා.

රෝහල් ගත කල දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් පවසනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  156 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  686 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  2,063 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,377 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  277 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  294 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,816 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,929 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,890 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,788 Downloads



Top 10 Commenters

Latest Comments

Top