Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
24
යතුරු පැදියක් දුම්රියේ ගැටී දෙදෙනෙක් මරුට

- යතුරු පැදියක් දුම්රියේ ගැටී දෙදෙනෙක් මරුටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,287 Views
අලුත්ගම දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය අසල ඊයේ සවස යතුරු පැදියක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් ඇතැයි අලුත්ගම පොලිසිය කියයි.

මරදානේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ ගාලු කුමාරි දුම්රියේ යතුරු පැදිය ගැටීමෙන් මෙම අනතුරු සිදුව ඇති අතර මෙම අනතුරින් මියගොස් ඇත්තේ පරෙයිගම පැතියවෙල ජනපදයේ පදිංචි රනිදු බද්දෙවිතාන නැමැති 16 හැවිරිදි තරුණයෙකු සහ පරෙයිගම පැතියවෙල ජනපදයේ පදිංචි තාරුක දිල්ශාන් නැමැති 24 හැවිරිදි තරුණයෙක් බවයි සදහන් වන්නේ.

එම දුම්රිය හරස් මාර්ගයේ සේවය කළ මුරකරු නැවත ලබා දෙන්නැයි පවසමින් ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයකද නිරතව තිබෙනවා.

මෙම සිද්ධියත් සමඟ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගාල්ල දෙසට ගමන් කිරීමට තිබෙන දුම්රියන් හයක් බේරුවල, මග්ගොන, පයාගල ,දකුණු කළුතර දුම්රිය ස්ථානයන්හි නතර කර තිබූ අතර මාතර සිට මහනුවර දක්වා ගමන් කරන දුම්රිය අලුත්ගම දුම්රිය ස්ථානයේ නවතා තිබු බවත් සදහන්.

මෙම විරෝධතාවය හේතුවෙන් නවතා තිබූ දුම්රියන් තුළ සිටි මගීහු දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  6,757 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,476 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,117 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,588 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,738 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  6,732 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,034 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,053 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  972 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  3,560 Downloads



Top 10 Commenters

Latest Comments

Top