Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
23
පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්

- පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,855 Views
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක ජයක් ලබාගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා.
 
හරාරේහිදී පැවති තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 358ක් ලබාගත්තා.

ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 515ක් ලබාගෙන ඉනිම අත්හිටවූ අතර සිම්බාබ්වේ දෙවන ඉනිම ලකුණු 170කට සීමා වුනා.
 
ඒ අනුව තරග ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය ලකුණු 14ක්.
 
පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකුත් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
 
මෙම තරගයේදී ඇන්ජෙලෝ මැතිව්ස් සිය පළමු ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කිරීම ද විශේෂත්වයක්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  171 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  689 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  2,071 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,381 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  277 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  294 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,819 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,947 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,890 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,791 Downloads



Top 10 Commenters

Latest Comments

Top