Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
23
"රන්ජන් රාමනායක හඬපට සභාගත කළාද?" - නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට කළ දැනුම් දීම මෙන්න - Video

- "රන්ජන් රාමනායක හඬපට සභාගත කළාද?" - නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට කළ දැනුම් දීම මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,795 Views
හඬපට එක්තරා බැංකුවක ලොකර් එකක තියනවා...?
රන්ජන් රාමනායක ප්‍රකාශ කළ පරිදි කිසිවක් සභාගත කරලා නැහැ..
මම මෙතන ඉන්නකොට තමයි දුන්නේ, නෝට් එකකුත් දුන්නා..
 
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමග දුරකථන සංවාදයේ යෙදීම හේතුවෙන් වැඩතහනමට ලක්වූ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් ලබාදී තිබෙනවා.
 
මේ අතර, තමන් සතු හඬපට පාර්ලිමේන්තුවේ සභාගත කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පැවසුවද මෙතෙක් කිසිදු හඬ පටයක් පාර්ලිමේන්තුවට භාර දී නැතැයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පසුගිය 21 වෙනිදා ඔහුගේ ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කළා.
 
කෙසේවෙතත්, එදින පාර්ලිමේන්තුවේ කටයුතු අවසාන වන විටත් කිසිදු හඬපටයක් පාර්ලිමේන්තුවට භාර දීමට මන්ත්‍රීවරයා සමත්ව තිබුණේ නැහැ.
 
ඊට පසු දින පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා අදාල හඬ පට භාරදුන්නේදැයි විමසුවා.
 
නමුත් ඊයේ පස්වරු 6 වනවිටත් කිසිදු හඬ පටයක් පාර්ලිමේන්තුවට භාර දී තිබුණේ නැහැ.
 
කෙසේවෙතත්, පස්වරු 6න් පසුව පැවැති කල් තැබීමේ විවාදය අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසූවේ මෙවැන්නක්.
 
නමුත් අද පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා දැනුම්දුන්නේ කිසිදු හඬපටයක් පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දී නොමැති බවයි.
 
මේ ඒ පිළිබඳව අද පස්වරුවේ නැවත පැහැදිලි කිරීමක් සිදුකරන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා.
 
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමග දුරකථන සංවාදයේ යෙදීම හේතුවෙන් වැඩතහනමට ලක්වූ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් ලබාදී තිබෙනවා.
 
නීතිපතිවරයා පොලිසියට දැනුම්දී ඇත්තේ මන්ත්‍රීවරයා සහ විනිසුරුවරුන්ගේ දුරකථන සංවාද පිළිබඳ තාක්ෂණික සාක්ෂි අදාළ සේවා සපයන ආයතන වෙතින් ලබාගැනීමට වහාම කටයුතු කරන ලෙසයි.
 
ඒ අනුව ගිහාන් පිලපිටිය, ධම්මික හේමපාල සහ පද්මිණී රණවක යන විනිසුරුවරුන්ගේ දුරකථන අංක ලබාගෙන අධිකරණ නියෝගයක් මත අදාළ තොරතුරු ලබාගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ අපරාධ කොට්ඨාසයට උපදෙස් ලබාදී තිබෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  226 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,057 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,061 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  207 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  200 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,515 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,060 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,822 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,645 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,867 Downloads



Top 10 Commenters

Latest Comments

Top