Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
23
සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත්, යාල ගැමුණු ඇතාගේ වම් ඇත් දළය අවසානයේ හමු වූ තැන - Photo

- සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත්, යාල ගැමුණු ඇතාගේ වම් ඇත් දළය අවසානයේ හමු වූ තැන - PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,661 Views
යාල ජාතික වනෝද්‍යානයේ සංචාරකයන් අතර වඩාත් ආකර්ශණයට ලක්ව සිටි ඇතෙකු වූ ගැමුණු ඇතාගේ ඉතිරිව තිබු වම් දළය වනෝද්‍යානය තුල වැටී තිබියදී සෆාරි ජිප් රථ රියදුරෙකු විසින් රැගෙන විත් වනජීවී කාර්යාලයට භාරදී තිබෙනවා.
 
වනෝද්‍යානයේ සංචාරකයන් රැගෙන යන ජිප් රථ රියදුරෙකු වන තිස්සමහාරාම කාවන්තිස්සපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසිනුයි ගැමුණු ඇතාගේ වම් දළය වැටී තිබියදී රැගෙන විත් භාරදී ඇත්තේ.

ඔහු පසුගිය 19 වනදා සංචාරකයන් රැගෙන වනෝද්‍යානයේ සංචාරයක ගොස් ඇති අතර එහිදී මහාසීලවැව අසල මාර්ගයක මෙම දළය වැටී තිබියදී හමුවී තිබෙනවා.
 
එය අඩි දෙකකට ආසන්න දිගකින් යුක්ත අතර කිලෝ 5ක පමණ බර බව සඳහන්.
 
ගැමුණු ඇතා මීට වසර 3කට පමණ පෙර වෙනත් ඇතෙකු හා ඇතිවූ ගැටුමකදී එක් දළයක් අහිමිකරගෙන තිබුනා.
 
එතැන් සිට මෙම සත්වයාට තිබී ඇත්තේ එක් දළයක් පමණයි.
 
ඒ හේතුවෙන් සංචාරකයන් අතර ද ගැමුණු ඇතා වැඩි ආකර්ශණයක් හිමිකරගෙන තිබුනා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  172 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  689 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  2,074 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,381 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  277 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  294 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,819 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,947 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,890 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,792 Downloads



Top 10 Commenters

Latest Comments

Top