Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
22
ජනප්‍රිය නළු අකිල ධනුද්දරගේ අලුත උපන් දියණියගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට - Photos

- ජනප්‍රිය නළු අකිල ධනුද්දරගේ අලුත උපන් දියණියගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

78,338 Views
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වුන අඛිල ධනුද්දර පහුගිය දවසක කුලුඳුලේම පුංචි දියණියකගේ තාත්තා කෙනෙක් වුනේ ප්‍රවීන කලා ශිල්පින් වුන ජැක්සන් - කුමාරි යුවළටත් කුලුඳුලේම මිනිබිරියකගේ හුරතල් දකින්න වාසනාව උදාකරමින්.

කලා පවුල අලුත් අමුත්තියගේ ආගමනයත් එක්ක සතුටින් ඉපිලෙමින් ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

පවුලේ අය වගේම නෑදෑ හිතවතුන් බොහෝ පිරිසක් අඛිලගේ ආදරණිය බිරිඳ ඇමීවත් පුංචි දියණිය කූශිවත් බලන්න ඇවිල්ලා තිබුනා. මේ වෙද්දී අම්මයි දුවයි දෙන්නම හොඳ සනීපෙන් ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

මේ අතරේ අලුත් උපන් පුංචි දුවගේ නැන්දා එහෙමත් නැත්නම් අඛිලගේ ආදරණිය සහෝදරිය මාධවී අලුත් පුංචි බබා එක්ක බොහොම අපූරු ඡායාරූප වගයක් අරගෙන තිබුනා.

බබාගේ මුහුණ පේන්නේ නැති විදිහට හදලා ඉවර වුනාට පස්සේ මේ ඡායාරූප ටික තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කරන්නත් මාධවී අමතක කරලා තිබුනේ නෑ.

පුංචි දුව පවුලට එකතු වෙන්නේ මේ ජැක්සන් පවුලේ දරුවෝ තුන්දෙනා විවහා වෙලා පළවෙනි විවහ සංවත්සරය සමරන්න සුදානම් වෙන වෙලාවක වීමත් බොහොම විශේෂත්වයක් වෙලා තියනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  213 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,047 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,058 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  206 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  200 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,505 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,047 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,817 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,645 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,865 Downloads



Top 10 Commenters

Latest Comments

Top