පුද්ගලයින් 176 දෙනෙකු සමග පසුගිය ජනවාරි 8 වනදා ටෙහෙරානය ආසන්නයේදී යුක්රේන ගුවන් යානයක් බිම හෙලීම සම්බන්ධයෙන් ඉරානය ඊයේ පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
එය අත්වැරදීමකින් සිදුකළ මිසයිල ප්‍රහාරයකින් කඩා වැටුණු බවයි ඉරානය පිළිගත්තේ.
ඒ සදහා ගොඩබිම සිට එල්ල කරන කෙටි දුර මිසයිල දෙකක් යොදා ගෙන ඇති බව ඉරාන සිවිල් ගුවන් සේවා සංවිධානය ඊයේ ප්‍රකාශ කළා.