Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
21
"උසස්වීම් ලබාගන්න තණ්හාවෙන් මේ කරපු අපරාධයට පද්මිණි රණවක වහාම අත්අඩංගුවට ගන්න..." - සිංහලේ ජාතික සංවිධානය - Video

- "උසස්වීම් ලබාගන්න තණ්හාවෙන් මේ කරපු අපරාධයට පද්මිණි රණවක වහාම අත්අඩංගුවට ගන්න..." - සිංහලේ ජාතික සංවිධානය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,901 Views
එතුමිය පිළිගත්තා හඬපට තමන්ගෙමයි කියලා..
ධම්මික හේමපාලට කළා වගේම මේ දේත් කරන්න..
චේතාන්විතව තමයි ඇතැමුන්ට දඬුවම් දීලා තියෙන්නේ..
 
රංජන් රාමනායක සමඟ අධිකරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කළ ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.
 
මේ අතර, බද්දේගම හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමග අධිකරණ කටයුතු පිළිබද සංවාදයේ නිරතවීම සම්බන්ධයෙන් සේවය අත්හිටුවා ඇති බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා පස්වරු 2.30ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නා.
 
ඔහු වැඩතහනමට ලක් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමඟ සංවාදයේ නිරතවන වීඩියෝ පට පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිදරව් වීමත් සමගයි.
 
පැය3කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාශයෙන් පිටව ගියා.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමග අධිකරණ කටයුතු සම්බන්ධයෙන් දුරකතන සංවාදයේ නිරත වූ හිටපු මාහාධිකරණ විනිසුරු පද්මිණි රණවක මහත්මිය ද ඊයේ කොළඹ අපරාධ කොට්ඨාශයට ප්‍රකාශයක් ලබා දුන් අතර ,එහිදී ඇය මන්ත්‍රීවරයා සමඟ දුරකතන සංවාදයේ නිරත වූ බවට පිළිගෙන තිබෙනවා.
 
මේ සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිංහළේ සංවිධානය අදහස් පළ කළා.
 
හිටපු මාහාධිකරණ විනිසුරු පද්මිණි රණවක අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් සිංහලේ සංවිධානය දිවයිනේ ස්ථාන රැසක දැන්වීම් අලවා තිබෙනු ද දක්නට ලැබුණා.
 
මේ අතර හිටපු මාහාධිකරණ විනිසුරු පද්මිණි රණවක දේශපාලන බලපෑම් මත ලබා දුන් නඩු තීන්දු වලින් අගතියට පත් වූවන්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් සිංහලේ ජාතික සංවිධානය අද නීතීපතිවරයා ට ලිපියක් භාර දුන්නා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  384 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  84 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  74 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,100 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  12,878 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,759 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,543 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,808 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,034 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,396 Downloads



Top 10 Commenters

Latest Comments

Top