Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
20
හුඟ දෙනෙක් කතාකරන බ්ලැක් පැන්තර් හෙවත් කළු කොටියා ගැන අලුත්ම හෙළිදරව්ව මෙන්න - Video

- හුඟ දෙනෙක් කතාකරන බ්ලැක් පැන්තර් හෙවත් කළු කොටියා ගැන අලුත්ම හෙළිදරව්ව මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,161 Views
මෙරටින් වඳ වී ගිය සත්ත්ව විශේෂයක් බවට සැලකුණු බ්ලැක් පැන්තර් හෙවත් කළු කොටියා තවමත් මෙරට ජීවත් වන බවට තොරතුරු වාර්තා වනවා.

අදාළ කළු කොටියා දැනට මධ්‍යම කඳුකරය ආශ්‍රිතව ජීවත්ව සිටින අතර මෙරට කළු කොටියෙකු කැමරාවක සටහන් කර ගැනීමට ද වනජීවි දෙපාර්තමේන්තුව සමත්ව ඇති බවටයි වාර්තා වන්නේ.

ලොව වෙසෙන කොටි වර්ග 8ක් අතරින් ශ්‍රී ලංකාවේ කොටියා නැමති උප විශේෂය සුවිශේෂී වී ඇත්තේ ඔවුන් ඉතාමත් සීමිත ගහණයකින් පැවතීම හේතුවෙන්. අවසන් කළු කොටියා ලෙස මෙරටින් තොරතුරු සටහන්ව තිබුණේ පිටදෙනිය, මාවුල්දෙනිය ආදී ප්‍රදේශවලින්.
 

එහෙත් එම සත්ත්වයා උගුලකට හසුවී මිය ගොස් සිටීම කණගාටුදායක සිදුවීමක්.

කළු කොටි ගැවසෙන බවට ලද තොරතුරු අනුව වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ පිළිබදව සොයා බැලීමක් සිදුකර ඇති අතර ඒ අනුවයි මෙම කළු කොටියා මධ්‍යම කඳුකරය ආශ්‍රිතව තවමත් ජීවත් වන බවට තොරතුරු ලැබී ඇත්තේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,009 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  862 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  17,269 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,192 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,755 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,731 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,865 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,307 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  881 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,595 Downloads



Top 10 Commenters

Latest Comments

Top