Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
20
මරණ දඬුවම පැනවීමට විනිසුරුවන්ට බලපෑම් කළ පුද්ගලයන්ට සහ එම විනිසුරුවන්ට ද මරණ දඬුවම දිය යුතුයි - අගමැති - Video

- මරණ දඬුවම පැනවීමට විනිසුරුවන්ට බලපෑම් කළ පුද්ගලයන්ට සහ එම විනිසුරුවන්ට ද මරණ දඬුවම දිය යුතුයි - අගමැති - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,493 Views
අධිකරණ විනිසුරුවරුන්ට බලපෑම් සිදුකොට යම් පුද්ගලයෙකු වෙත මරණ දඬුවම නියම කර ඇත්නම් එම බලපෑම් සිදුකළ පුද්ගලයාට මෙන්ම එම වරද සිදුකළ විනිසුරුවරයාට ද මරණ දඬුවම ලබා දිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ, අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් සමඟ අද පැවති විශේෂ සාකච්ඡාවේදියි. එම සාකච්ඡාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලූත්ගමගේ සහ කෙහෙලිය රඹුක්වැල්ල ද එක්ව සිටියා.
 

මේ අතර, පසුගිය වසර හතර හමාරක කාලය තුළ මෙරට ආර්ථිකය වසර 15කින් පමණ ආපස්සට ගොස් ඇති බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

ඒ, කොළඹ කොටස් වෙළඳපොළ තැරැව්කාර සමාගම් නියෝජිතයින් පිරිසක් සමඟ අද පැවති සාකච්ඡාවකදියි.

කඩා වැටී කොළඹ කොටස් වෙළදපොළ නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් රජය මැදිහත් වන බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,480 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  612 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  14,620 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,748 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,508 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,559 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,039 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,919 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  812 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,404 Downloads



Top 10 Commenters

Latest Comments

Top