Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
20
හුංගමදී වෙඩි වැදී අපවත් වූ හිමිනමගේ දේහය හාතාගල පුරාණ රජමහා විහාරයට - Video

- හුංගමදී වෙඩි වැදී අපවත් වූ හිමිනමගේ දේහය හාතාගල පුරාණ රජමහා විහාරයට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,767 Views
හුංගම - හාතාගල - දෙනිය පාර ප්‍රදේශයේදී පොර බැදීමක් අතරතුර පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය අත්වැරදීමකින් ක්‍රියාත්මක අපවත් වූ හිමිනමගේ දේහය මේ වනවිට හාතාගල පුරාණ රජමහා විහාරයේ තැන්පත්කර තිබෙනවා.

යතුරුපැදි සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සැක කටයුතු යතුරුපැදියක් නැවැත්වීම සඳහා සංඥා කළ ද එම අණ නොතකා පළා යමින් සිටි යතුරුපැදිකරුවෙකු ලුහුබැද අත්අඩංගුවට ගැනීමට යාමේදී පොර බැදීමක් සිදුව තිබුණේ ඊයේ (19) දිනයේදියි.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු සතුව තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වී මාර්ගය අසළින් ගමන් ගත් වෑන් රථයක සිටි හිමිනමට වෙඩි වැදී තිබුණා.

සිද්ධියෙන් අපවත් වූයේ හාතාගල පුරාණ රජමහා විහාරයේ වැඩ විසූ පූජ්‍ය බුත්තල - උනාවටුවේ සීලරතන හිමිනමයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  7,289 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,494 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,127 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,591 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,749 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  6,753 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,059 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,065 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  972 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  3,577 Downloads



Top 10 Commenters

Latest Comments

Top