Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
20
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

- තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,730 Views
නානුඔය - ඩෙස්පොඞ් ක්ලාන්ටන් තේ වතු යායේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි විවාහක පුද්ගලයෙක් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මියගිය පුද්ගලයා නානුඔය - ඩෙස්පොඞ් ක්ලාන්ටන් වතුයායේ කාන්තාවක් සමඟ අනියම් සබඳතාවක් පවත්වා ඇති අතර, ඒ හේතුවෙන් ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයක් මත මෙම ඝාතනය සිදුවන්නට ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ.

ඝාතනය සිදුකළ පුද්ගලයා හඳුනාගෙන ඇති අතර, ඔහු සොයා නානුඔය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  7,386 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,494 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,130 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,591 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,749 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  6,757 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,059 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,071 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  972 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  3,577 Downloads



Top 10 Commenters

Latest Comments

Top