Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
19
සිම්බාබ්වේ - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය අද

- සිම්බාබ්වේ - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය අදHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,116 Views
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ පිල අතර, පළමු ටෙස්ට් තරඟය හරාරේ නුවරදී අද ආරම්භ වනවා.

ෂෝන් විලියම්ස්, සිම්බාබ්වේ පිලේ නායකත්වය දරන අතර, ශ්‍රී ලංකා පිල මෙහෙයවනු ලබන්නේ දිමුත් කරුණාරත්න විසින්.

කණ්ඩායමට සුරංග ලක්මාල්, ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් යන පළපුරුදු ක්‍රීඩකයන් ද එක්වනවා.

සිම්බාබ්වේ පිල මෙලෙස ටෙස්ට් තරඟාවලියට සහභාගි වන්නේ වසර දෙකකට වැඩි කාලයකින් අනතුරුවයි.

එම කාලය තුළ අයි.සී.සී.ය විසින් ඔවුන්ගේ ටෙස්ට් වරම් තාවකාලිකව අහිමි කිරීම ද ඊට එක් හේතුවක්.

කෙසේ නමුත්, අවසන් වරට ශ්‍රී ලංකාව සමඟ තරඟ වැදුණු මොහොතේ සිම්බාබ්වේ පිල පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වුණා.

ඔවුන් ඊට පෙර ශ්‍රී ලංකාව සමඟ පැවති එක්දින තරඟාවලිය ද ජය ගැනීම විශේෂත්වයක්.

කෙසේ නමුත්, සිම්බාබ්වේ පිල මෙතෙක් ශ්‍රී ලංකාව සමඟ පැවති ටෙස්ට් තරඟාවලියක් ජයග්‍රහණය කර නැහැ.

අද ආරම්භ වන පළමු ටෙස්ට් තරඟය සඳහා ලහිරු තිරිමාන්න යොදා ගැනීම අවිනිශ්චිත බව හරාරේ වාර්තා සඳහන් කළා.

ඔහු කණ්ඩායමට ඇතුළත් කළේ 2019 වසරේ ටෙස්ට් ඉනිම සඳහා පවා නම් කෙරුණු කුසල් ජනිත් පෙරේරා වෙනුවටයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  6,757 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,476 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,117 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,588 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,738 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  6,732 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,034 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,053 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  972 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  3,560 Downloads



Top 10 Commenters

Latest Comments

Top