Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
18
"ඒ මනුස්සයාට මාර මලපැනිල්ලක් පැනලා තියෙන්නේ" හිටපු ජනපතිට අපහාස වන ආකාරයෙන් රන්ජන් රාමනායක සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතර සිදු වූ දුරකථන සංවාදයක හඬපටයක් එළියට - Video

- "ඒ මනුස්සයාට මාර මලපැනිල්ලක් පැනලා තියෙන්නේ" හිටපු ජනපතිට අපහාස වන ආකාරයෙන් රන්ජන් රාමනායක සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතර සිදු වූ දුරකථන සංවාදයක හඬපටයක් එළියට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,873 Views
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අපහාස වන ආකාරයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිදුකළ දුරකථන සංවාදයක හඬපටයක් සිංහලේ සංවිධානය අද මාධ්‍යයට නිකුත් කළා.

ඔවුන් මෙම හඬ පටය මාධ්‍යයට ලබා දුන්නේ, රන්ජන් රාමනායක සමග දුරකථන සංවාදයේ නිරත වූ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන්.රණවක සම්බන්ධයෙන් එම සංවිධානය පොලිස් මූලස්ථානයට සිදුකළ පැමිණිල්ලක ප්‍රගතිය සොයා බැලීම සඳහා පැමිණි අවස්ථාවේදීයි.

අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග දුරකථන සංවාදයේ නිරත වූ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි එන්.රණවක සම්බන්ධයෙන් සිංහලේ සංවිධානය පසුගියදා මෙම පැමිණිල්ල ගොනුකර තිබුණා.

මෙහිදී හිටපු ජනාධිපතිවරයාට අපහාස වන ආකාරයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතර ඇති වූ දුරකථන සංවාද ඇතුළත් හඬ පටය ඔහු මාධ්‍ය වෙත නිකුත් කළා.

මේ අතර, නව සිංහලේ ජාතික සංවිධානයේ, සභාපති ඩෑන් ප්‍රියසාද් ද අද පොලිස් මූලස්ථානයට පැමිණියේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග දුරකථන සංවාදවල නිරත වූ අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස්ට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහායි.

ඉන් අනතුරුව, මාධ්‍ය වෙත අදහස් පළ කළ ඩෑන් ප්‍රියසාද් කියා සිටියේ දිල්රුක්ෂි ඩයස්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  7,438 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,496 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,134 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,591 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,749 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  6,757 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,061 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,072 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  972 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  3,577 Downloads



Top 10 Commenters

Latest Comments

Top