Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
18
ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සඳහා උපකරණ මිලට ගැනීමට ඉන්දියාවෙන් අමරිකානු ඩොලර් මිලියන 50ක් - Video

- ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සඳහා උපකරණ මිලට ගැනීමට ඉන්දියාවෙන් අමරිකානු ඩොලර් මිලියන 50ක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,021 Views
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී තිබෙනවා.

ක්ෂේත්‍ර කිහිපයක ද්වීපාර්ශවික සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳ මෙහිදී අදහස් හුවමාරු කරගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

දෙරටේ ආරක්ෂක හමුදා අතර වඩා ශක්තිමත් සහයෝගීතාව සමුද්‍රීය ආරක්ෂාව දෙරටේ වෙරළාරක්ෂක හමුදා අතර සහයෝගීතාව සහ අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම යන කරුණු ද මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

ශ්‍රී ලංකාව මාලදිවයින සහ ඉන්දියාව අතර සමුද්‍රීය කලාප පිළිබඳ දැනුම සමාලෝචනය කිරීමේ වැදගත්කම මෙහිචී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා පෙන්වාදෙනු ලැබුවා.

සෙසු  කලාපීය රාජ්‍යයන් ද නිරීක්ෂකයන් ලෙසට මෙම ක්‍රියාදාමයට හවුල් කර ගත යුතු බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

රහස්‍ය තොරතුරු එක්රැස් කිරීමේ තාක්ෂණය සඳහා ශ්‍රී ලංකාවට උදව් කිරීමට ඉන්දියාව ප්‍රතිඥා ලබාදී තිබෙනවා.

ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් සඳහා උපකරණ මිලට ගැනීමට අමරිකානු ඩොලර් මිලියන 50ක් ලබාදෙන බවයි ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා ප්‍රකාශ කළේ.

ප්‍රථිවි සම්බන්ධීකරණ කේන්ද්‍රයක් පිහිටුවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  425 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  890 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  179 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  140 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,307 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,487 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,795 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,596 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,838 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,103 Downloads



Top 10 Commenters

Latest Comments

Top