Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
18
SPA බෝඩ් එක ගහගෙන මුදලට සුරූපිණියන් අලෙවි කළ, ගණිකා නිවාස 25ක් වැටලූ පොලීසියේ සුපිරි මෙහෙයුම - 57දෙනෙක් පොලිස් දැලට කොටුවෙයි

- SPA බෝඩ් එක ගහගෙන මුදලට සුරූපිණියන් අලෙවි කළ, ගණිකා නිවාස 25ක් වැටලූ පොලීසියේ සුපිරි මෙහෙයුම - 57දෙනෙක් පොලිස් දැලට කොටුවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,960 Views
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාස 25ක් කළමනාකරණ කිරීම ඇතුළු වැරදි වලට සම්බන්ධ කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 57 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තු මත සම්බාහන මධ්‍යස්ථාන 35ක් මෙලෙස පරීක්ෂාවට ලක් කළ බවයි.

බොරැල්ල, වැල්ලවත්ත, කිරුළපන, බම්බලපිටිය, නාරාහේන්පිට, ග්‍රෑන්ඩ්පාස්, මරදාන සහ තලංගම ප්‍රදේශවල මේවා පවත්වාගෙන ගොස් තිබෙනවා.

එහිදී අත්අඩංගුවට ගත් පිරිස අදාල පොලිස් බල ප්‍රදේශවලට අයත්, අධිකරණ වෙත ඉදිරිපත් කර ඇති අතර, ඉදිරියටත් මෙවැනි වැටලීම් සිදුකිරීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කළේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  156 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  686 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  2,063 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,377 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  277 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  294 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,816 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,929 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,890 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,788 Downloads



Top 10 Commenters

Latest Comments

Top