Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
18
"මම ඔවුන්ගේ කුලයේ නොවුණු නිසා වෙන්නැති ඔවුන් මට අකැමැති වුණේ.." - සුප්‍රසිද්ධ JOKER චිත්‍රපටය අනුකරණය කරමින්, පෙම්වතිය ඝාතනය කළ පෙම්වතෙකු සජීවි රූපවාහිනි නාලිකාවක සිදුකළ පාපොච්චාරණය - Video & Photos

- "මම ඔවුන්ගේ කුලයේ නොවුණු නිසා වෙන්නැති ඔවුන් මට අකැමැති වුණේ.." - සුප්‍රසිද්ධ JOKER චිත්‍රපටය අනුකරණය කරමින්, පෙම්වතිය ඝාතනය කළ පෙම්වතෙකු සජීවි රූපවාහිනි නාලිකාවක සිදුකළ පාපොච්චාරණය - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,161 Views
"ඇගේ පවුලේ අය නිතරම මා එක්ක ගැටලු ඇති කරගත්තා.."
"මට රජයේ රැකියාවක් නොතිබුණු නිසා වෙන්නැති.."
"ඔහුට ප්‍රචාරණයක් සහ අනුකම්පාවක් අවශ්‍ය වෙලයි තිබුණේ.."
 
තම පෙම්වතිය වන සර්බ්ජිත් කෞර් ඝාතනය කළ බවට රූපවාහිනිය හරහා සජීව පාපොච්චාරණයක් කළ ඉන්දියානුවෙකු පොලීසියට කැඳවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
27 හැවිරිදි මනින්දර් සිං උතුරු නගරයේ චන්දිගාර් හි නිව්ස් 18 රූපවාහිනී කාර්යාලයට ගොස් මාධ්‍යවේදියෙකුට පවසා තිබුණේ තමන්ට පාපොච්චාරණය කිරීමට අවශ්‍ය බවයි.

පසුව කාර්ය මණ්ඩලය ඔහුව මැදිරියකට ගෙන ගොස් ඔහුගේ පාපොච්චාරණය සජීව ප්‍රවෘත්තියක් ලෙස විකාශය කර ඇති බවයි වාර්තා වන්නේ.
 
ඇතැම් දෙනා මෙය "ජෝකර්" චිත්‍රපටයේ දර්ශනයක් ලෙස සසඳන විට මෙම සිද්ධිය මාධ්‍ය ආචාරධර්ම පිළිබඳ ගැටළු මතු කර ඇති බවට බලවත් විරෝධයක් මතු කර තිබෙනවා.
 
කෞර් තරුණියගේ දේහය පසුගිය දෙසැම්බර් 30 වැනි දින හෝටලයක තිබී සොයාගත්දා සිට පොලිසිය ඔහුගේ පවුලේ අයට හිරිහැර කර ඇති නිසා තමා මෙලෙස පාපොච්චාරණය කිරීමට පැමිණ ඇති බව ඔහු පවසා තිබුණා.
 
ඔහු සිය පාපොච්චාරණයේදී සජීවීව සඳහන් කර තිබුණේ,
 
"ඇගේ පවුලේ අය නිතරම මා එක්ක ගැටලු ඇති කරගත්තා. සමහරවිට ඒකට හේතුව වෙන්න ඇත්තෙ මම ඔවුන්ගේ කුලයේ නොවන නිසා වෙන්නැති. අනික මට රජයේ රැකියාවක් හෝ නොමැති නිසා.." යනුවෙනුයි.
 
"ඔහුට ප්‍රචාරණයක් සහ අනුකම්පාවක් අවශ්‍ය වෙලයි තිබුණේ.." සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු එසේ සඳහන් කර තිබුණා.
 
ඔහු මෙම ඝාතනය සිදුකළ අවස්ථාවේ සිට පලා ගොස් සිටියා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  7,373 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,494 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,128 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,591 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,749 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  6,757 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,059 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,071 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  972 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  3,577 Downloads



Top 10 Commenters

Latest Comments

Top